Thawa Ekama Eka Warak Lyrics by Thilakasiri Rathnayaka
Thawa Ekama Eka Warak (තව එකම එක වරක්) is a Sinhala song sung by Thilakasiri Rathnayaka. This page presents the Thawa Ekama Eka Warak lyrics in Sinhala script (තව එකම එක වරක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thawa Ekama Eka Warak |
|---|---|
| SINGER | Thilakasiri Rathnayaka |
| VIEWS | 20 |
| UPDATED |
Thawa Ekama Eka Warak Lyrics
Tawa ekama eka warak paradinna dinuma di
Dinawannem oba jeewithe pura
Tawa ekama eka warak diva enna ma soya
Ridawanne ne jeewithe pura.......//
Oba dutuwa mulma dine
Hada bandunu turunu ma sene
Bindalanna be priye kisida
Enisai hade wedana......
Tawa ekama eka warak.......
Awada wenawa ma gath
Samuganna be senehe sitin
Sindalanna wedana mahade
Obataiy mage adare.......
Tawa ekama eka warak.......තව එකම එක වරක් ගී පද
තව එකම එක වරක් පරදින්න දිනුම දී
දිනවන්නෙම් ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක් දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා.......//
ඔබ දුටුව මුල්ම දිනේ
හද බැඳුණු තුරුණු මා සෙනේ
බිඳලන්න බෑ ප්‍රියේ කිසිදා
එනිසයි හදේ වේදනා......
තව එකම එක වරක්.......
ආවාද වෙනව මා ගත්
සමුගන්න බෑ සෙනෙහේ සිතින්
සිඳලන්න වේදනා මහදේ
ඔබටයි මගේ ආදරේ.......
තව එකම එක වරක්.......
Performances of Thawa Ekama Eka Warak
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Ekama Eka Warak” on YouTube.
Live Performances · 2
Cover Versions · 6
▶CoverThawa ekama eka warak. තව එකම එක වරක්.sagetion ( සගේෂන් )
▶CoverTHAWA EKAMA EKA WARAK | තව එකම එක වරක් ORIGINAL - ANURA RAJAPAKSHAAnura Rajapaksha
▶CoverThawa Ekama Eka Warak ( තව එකම එක වරක් ) - Anura RajapakshaSarath Wickrama Music
▶Coverතව එකම එක වරක් පරදින්න දිනුම දීRasi p music video
▶Coverතව එකම එක වරක් පරදින්න දිනුම දී | Thawa Ekama Eka WarakRUU Music SL
▶CoverAnura Rajapaksha - Thawa ekama eka warak | අනුර රාජපක්ෂ - තව එකම එක වරක්MUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Ekama Eka Warak LyricsThawa Ekama Eka Warak Lyrics Englishතව එකම එක වරක්තව එකම එක වරක් ගීතයේ පද පෙළLyrics With TransliterationThilakasiri Rathnayaka SongsThilakasiri Rathnayaka LyricsRathnayaka Lyrics

