Apa Dedena Diha Bala Bala Lyrics
“Apa dedena diha bala bala” (අප දෙදෙනා දිහා බල බලා): Apa Dedena Diha Bala Bala (අප දෙදෙනා දිහා බල බලා) lyrics, a Sinhala love song sung by Thilakasiri Rathnayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is අප දෙදෙනා දිහා බල බලා ගී පද.
| SONG | Apa Dedena Diha Bala Bala |
|---|---|
| SINGER | Thilakasiri Rathnayaka |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 271 |
| UPDATED |
Apa Dedena Diha Bala Bala Lyrics Singlish
Apa dedena diha bala bala
Punchi sepalika mal gahe nawathila
Wandanave giya samanalun.......
Apa dedena diha bala bala......
Dura atha deshen mehi a dinedi
Mata di nawathan me punchi kutiye
Mata pa obee adare
Nomeki thiye ma hade.......
Apa dedena........
Ven wi mese ma yami me sandawe
Oba pa sinawan mathake mawala
Nikmi giyath me lesin
Pitaman nowe oba sitin.......
Apa dedena........අප දෙදෙනා දිහා බල බලා ගී පද
අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්.......
අප දෙදෙනා දිහා බල බලා......
දුර ඈත දේශේන් මෙහි ආ දිනේදී
මට දී නවාතැන් මේ පුංචි කුටියේ
මට පෑ ඔබේ ආදරේ
නොමැකී තියේ මා හදේ.......
අප දෙදෙනා........
වෙන් වී මෙසේ මා යමි මේ සැඳෑවේ
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා
නික්මී ගියත් මේ ලෙසින්
පිටමං නොවේ ඔබ සිතින්.......
අප දෙදෙනා........
Performances of Apa Dedena Diha Bala Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Apa Dedena Diha Bala Bala” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverThilakasiri Rathnayaka With Allwrite - Apa dedena diha bala bala 2024| Kuliyapitiya| RathmalewatthaAnuruddha Ekanayake
▶CoverApa Dedena Diha Bala Bala | Thilaksiri Rathnayaka with All Right | අප දෙදෙනා දිහා බල බලාKSF Media
▶Coverapa dedena diha bala balaa - thilakasiri rathnayaka.wmvLakmal Jayasinghe
▶Coverapa dedena diha අප දෙදෙනා දිහා බල බලා Thilakasiri rathnayakajim beam boys
▶CoverApa Dadena diha bala bala | අප දෙදෙනා දිහා බල බලා පුංචි සේපාලිකාKing of Sri Lanka
▶CoverApa Dedena Diha Bala Bala | අප දෙදෙනා දිහා බල බලා | EDM Version | Female Cover | DILZDILZ
▶CoverThilakasiri Rathnayake ~ Apa Dedena Diha අප දෙදෙනා දිහා බල බලා.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶Coverඅප දෙදෙනා දිහා බල බලා || apa dedena diha bala bala.. R A J A R A T A R A S H M ILAK VIDEO
▶CoverShaaVideo තිලකසිරි රත්නායක අපි දෙදෙනා දිහා බල බලාSHAA VIDEO
▶CoverApa Dedena Diha Bala Bala(අප දෙදෙනා දිහා බල බලා)EDM Version| Yasith MixYasith Mix
▶CoverApa dedena diha balabala | අප දෙදෙනා දිහා බල බලා | Thilakasiri Rathnayaka with Sunflower MadampeVISHMI VIDEO TEAM
▶Coverඅප දෙදෙනා දිහා බල බලා|Apa dedena diha bala bala| DANCE COVER | Lion Exclusive BeatsGallefire Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apa Dedena Diha Bala Bala LyricsApa Dedena Diha Bala Bala Lyrics Englishඅප දෙදෙනා දිහා බල බලාඅප දෙදෙනා දිහා බල බලා ගීතයේ පද පෙළLyrics With TransliterationThilakasiri Rathnayaka SongsThilakasiri Rathnayaka LyricsRathnayaka Lyrics

