Wihiluwak Kala Bawak Lyrics
“Vihiluwak kal bawak oyaa therunath mata edaa” (විහිළුවක් කළ බවක් ඔයා තේරුණත් මට එදා), Wihiluwak Kala Bawak (විහිළුවක් කළ බවක්) lyrics: a Sinhala love song sung by Thilanka Kavinga, with words by Akalanka Gunarathna and music by Shenuka H Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vihiluwak kal, and in Sinhala it is විහිළුවක් කළ බවක් ගී පද.
| SONG | Wihiluwak Kala Bawak |
|---|---|
| SINGER | Thilanka Kavinga |
| LYRICIST | Akalanka Gunarathna |
| COMPOSER | Shenuka H Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Wihiluwak Kala Bawak Lyrics Singlish
Vihiluwak kal bawak oyaa therunath mata edaa
Nihada wee sitiye aayimath oba hedewi sithaa
Heradala yannepaa wenda wetee edaa kiwa maa
Nawathinna baa kiyaa kiyu wita oyaa maa nawathunaa.......
Nosithu welee awidin oyaa mata lan wune kaatat wadaa
Nowenas welaa innam kiyaa pewasuu musaa piligattaa maa
Heradala yannepaa wenda wetee edaa kiwa maa
Nawathinna baa kiyaa kiyu wita oyaa maa nawathunaa.......
Daenenaa dinekadi wedanaa nawa aadare asurin oyaa
Piyambalaa enu nawathath oyaa wisandum nethath piligannawaa
Heradala yannepaa wenda wetee edaa kiwa maa
Nawathinna baa kiyaa kiyu wita oyaa maa nawathunaa.......
Vihiluwak kal bawak......
Heradala yannepaa wenda wetee edaa kiwa maa
Nawathinna baa kiyaa kiyu wita oyaa maa nawathunaa.......විහිළුවක් කළ බවක් ගී පද
විහිළුවක් කළ බවක් ඔයා තේරුණත් මට එදා
නිහඩ වී සිටියේ ආයිමත් ඔබ හැදේවි සිතා
හැරදාලා යන්නෙපා වැඳ වැටී එදා කීවා මා
නවතින්න බෑ කියා කියු විට ඔයා මා නැවතුණා.......
නොසිතූ වේලේ ඇවිදින් ඔයා මට ළං වුණේ කාටත් වඩා
නොවෙනස් වෙලා ඉන්නම් කියා පැවසූ මුසා පිළිගත්තා මා
හැරදාලා යන්නෙපා වැඳ වැටී එදා කීවා මා
නවතින්න බෑ කියා කියු විට ඔයා මා නැවතුණා.......
දැනෙනා දිනේකදී වේදනා නව ආදරේ ඇසුරින් ඔයා
පියඹාලා එනු නැවතත් ඔයා විසඳුම් නැතත් පිළිගන්නවා
හැරදාලා යන්නෙපා වැඳ වැටී එදා කීවා මා
නවතින්න බෑ කියා කියු විට ඔයා මා නැවතුණා.......
විහිළුවක් කළ බවක්......
හැරදාලා යන්නෙපා වැඳ වැටී එදා කීවා මා
නවතින්න බෑ කියා කියු විට ඔයා මා නැවතුණා.......
Related Songs and Tags
Wihiluwak Kala Bawak LyricsWihiluwak Kala Bawak Lyrics Englishවිහිළුවක් කළ බවක්විහිළුවක් කළ බවක් ගීතයේ පද පෙළLyrics With TransliterationThilanka Kavinga SongsThilanka Kavinga LyricsKavinga LyricsShenuka H Peiris ComposerAkalanka Gunarathna Lyricist