Jumbary (Nidahase Inna Diyan) Lyrics
“Mata nidahase inna diyan kiyan” (මට නිදහසේ ඉන්න දියන් කියන්): Jumbary (Nidahase Inna Diyan) (ජුම්බරි (නිදහසේ ඉන්න දියන්)) lyrics, a Sinhala heartbreak song sung by Thilina Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජුම්බරි (නිදහසේ ඉන්න දියන්) ගී පද, and many know it simply as Mata nidahase.
| SONG | Jumbary (Nidahase Inna Diyan) |
|---|---|
| SINGER | Thilina Fernando |
| LYRICIST | Thilina Fernando |
| COMPOSER | Thilina Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 4 |
| UPDATED |
Jumbary (Nidahase Inna Diyan) Lyrics Singlish
Mata nidahase inna diyan kiyan
Mata nidahase inna diyan
Mage langata ennepa oluwwa kannepa
Nidahase inna diyan
Mata hithunema nae mama hithuwema nae
Mata mehema weyi kiyalala
(Mage langata ennepa oluwwa kannepa
Nidahase inna diyan.......//)
Naendamma atha ge meda saale T.V bala bala
Mamandi ayi thaamath nawe kima me pama wela
Naendamma atha ge meda saale T.V bala bala
Mamandi gena ganak nae peraherakata kotu wela
Mata nidahase inna.......
Naenandi atha kollayek samagin Facebook log wela
Akkandi mal kadanawa boruwata love you kiya kiya
Ane umba enne ayi mata wada didee mage langata wela
Hithaganna bae monawa karannada mata nam athi wela........
Mata nidahase inna........ජුම්බරි (නිදහසේ ඉන්න දියන්) ගී පද
මට නිදහසේ ඉන්න දියන් කියන්
මට නිදහසේ ඉන්න දියන්
මාගේ ළඟට එන්නෙපා ඔළුව කන්නෙපා
නිදහසේ ඉන්න දියන්
මට හිතුණේම නෑ මම හිතුවෙම නෑ
මට මෙහෙම වෙයි කියාලා
(මාගේ ළඟට එන්නෙපා ඔළුව කන්නෙපා
නිදහසේ ඉන්න දියන්.......//)
නැන්දම්මා ඇත ගේ මැද සාලේ ටී.වී බල බලා
මාමණ්ඩි ඇයි තාමත් නාවේ කිම මේ පමා වෙලා
නැන්දම්මා ඇත ගේ මැද සාලේ ටී.වී බල බලා
මාමණ්ඩි ගැන ගාණක් නෑ පෙරහැරකට කොටු වෙලා
මට නිදහසේ ඉන්න.......
නෑනන්ඩි ඇත කොල්ලෙක් සමගින් ෆේස්බුක් ලොග් වෙලා
අක්කණ්ඩි මල් කඩනවා බොරුවට ලව් යූ කිය කියා
අනේ උඹ එන්නේ ඇයි මට වද දිදී මගේ ළඟට වෙලා
හිතාගන්න බෑ මොනවා කරන්නද මට නම් ඇති වෙලා........
මට නිදහසේ ඉන්න........
Related Songs and Tags
Jumbary (Nidahase Inna Diyan) LyricsJumbary (Nidahase Inna Diyan) Lyrics Englishජුම්බරි (නිදහසේ ඉන්න දියන්)ජුම්බරි (නිදහසේ ඉන්න දියන්) ගීතයේ පද පෙළLyrics With TransliterationThilina Fernando SongsThilina Fernando LyricsFernando LyricsThilina Fernando ComposerThilina Fernando Lyricist