Obe Nethu Laga Lyrics
“obe nethu langa petalee velee kee nokee pem pathum” (ඔබේ නෙතු ළඟ පැටලී වෙලී කී නොකී පෙම් පැතුම්): Obe Nethu Laga (ඔබේ නෙතු ළඟ) lyrics, a Sinhala love song sung by Thilina Fernando, with words by Priyanga Shayamen, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ නෙතු ළඟ ගී පද.
| SONG | Obe Nethu Laga |
|---|---|
| SINGER | Thilina Fernando |
| LYRICIST | Priyanga Shayamen |
| COMPOSER | Thilina Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Obe Nethu Laga Lyrics Singlish
obe nethu langa petalee velee kee nokee pem pathum
hadawathe liyawuna maa thawath maa thawath goluwuna
(salee salee yai sitha salee salee yali
obe nethu yali maa golukalaa.......//)
mage sitha kiyawado oyaa sinhaa mal peedilaa
rosa kammul pura ee sinhaa nahavila
mage surathe petalee oyaa pem vadan vel kiya kaya
(adath sihinen enawada oyaa nidi nodi raya pura.....//)
(salee salee yai sitha salee salee yali
obe nethu yali maa golukalaa.......//)
mage pana wenawado oyaa maa obemai kiyaa
neela denethe pura pem hangum veedilaa
sithe randune obemai sada raye dutu sihinen pawa
(adath sihinen enawada oyaa nidi nodi raya pura.....//)
obe nethu langa.......ඔබේ නෙතු ළඟ ගී පද
ඔබේ නෙතු ළඟ පැටලී වෙලී කී නොකී පෙම් පැතුම්
හදවතේ ලියැවුණා මා තවත් මා තවත් ගොළුවුණා
(සැලී සැලී යයි සිත සැලී සැලී යළි
ඔබේ නෙතු යළි මා ගොළුකළා.......//)
මගේ සිත කියවදෝ ඔයා සිනහා මල් පීදිලා
රෝස කම්මුල් පුරා ඒ සිනහා නැහැවිලා
මගේ සුරතේ පැටලී ඔයා පෙම් වදන් වැල් කිය කයා
(අදත් සිහිනෙන් එනවද ඔයා නිදි නොදී රැය පුරා.....//)
(සැලී සැලී යයි සිත සැලී සැලී යළි
ඔබේ නෙතු යළි මා ගොළුකළා.......//)
මගේ පණ වෙනවදෝ ඔයා මා ඔබේමයි කියා
නීල දෙනෙතේ පුරා පෙම් හැඟුම් වීදිලා
සිතේ රැඳුනේ ඔබමයි සදා රැයේ දුටු සිහිනෙන් පවා
(අදත් සිහිනෙන් එනවද ඔයා නිදි නොදී රැය පුරා.....//)
ඔබේ නෙතු ළඟ.......
Performances of Obe Nethu Laga
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Nethu Laga” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Nethu Laga LyricsObe Nethu Laga Lyrics Englishඔබේ නෙතු ළඟඔබේ නෙතු ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationThilina Fernando SongsThilina Fernando LyricsFernando LyricsThilina Fernando ComposerPriyanga Shayamen Lyricist

