Katha Karana Kan

Song Details: Singer & Composer Information
Katha Karana Kan Lyrics in Sinhala (කතා කරනකන් ගී පද) and English by Thiwanka Lakmal, written by Thiwanka Lakmal and composed by Thiwanka Lakmal. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Katha Karana Kan
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Katha Karana Kan Lyrics

Katha karanakan bala hitiya man
Dura athakin indan hadin lan karan
Kawada ewidho ayemath
Ethakan hidinnam obe langin
Kohedho athakin
Obe handa ayemath ahenawa
Netha hitha pura obe langamado danenawa
Lassanai adare obe ha mathakayan pera dine
Ayemath api ape adaren......

Mage hadawathe thanikama obe aran gihilla
Mata hitha pura obe adare genalla
Me tharam adaren api un mathakayan pera dine
Ayemath api ape adaren......

Katha karanakan bala hitiya man
Dura athakin indan hadin lan karan
Kawada ewidho ayemath
Ethakan hidinnam obe langin.....//
Katha karanakan...

කතා කරනකන් ගී පද

කතා කරනකන් බලා හිටියා මං 
දුර ඈතක ඉඳන් හදින් ළං කරන්
කවදා ඒවිදෝ ආයෙමත් 
එතකන් හිඳින්නම් ඔබේ ළඟින්
කොහේදෝ ඈතකින් 
ඔබේ හඬ ආයෙමත් ඇහෙනවා
නෙත හිත පුරා ඔබ ළඟමදෝ දැනෙනවා 
ලස්සනයි ආදරේ ඔබ හා මතකයන් පෙර දිනේ
ආයෙමත් අපි අපේ ආදරෙන්......

මගේ හදවතේ තනිකම ඔබ අරන් ගිහිල්ලා
මට හිත පුරා ඔබ ආදරේ ගෙනල්ලා
මේ තරම් ආදරෙන් අපි උන් මතකයන් පෙර දිනේ
ආයෙමත් අපි අපේ ආදරෙන්......

කතා කරනකන් බලා හිටියා මං 
දුර ඈතක ඉඳන් හදින් ළං කරන්
කවදා ඒවිදෝ ආයෙමත් 
එතකන් හිඳින්නම් ඔබේ ළඟින්.....//
කතා කරනකන්...

Frequently Asked Questions

Who sang Katha Karana Kan?

Thiwanka Lakmal performed Katha Karana Kan. Thiwanka Lakmal is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Katha Karana Kan lyrics?

The lyrics for Katha Karana Kan were written by Thiwanka Lakmal. Thiwanka Lakmal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Katha Karana Kan?

Thiwanka Lakmal composed the music for Katha Karana Kan. Thiwanka Lakmal both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Katha Karana Kan complete lyrics?

You can find the complete Katha Karana Kan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Katha Karana Kan?

Katha Karana Kan has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කතා කරනකන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කතා කරනකන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Katha Karana Kan LyricsKatha Karana Kan Song LyricsKatha Karana Kan Lyrics Englishකතා කරනකන් Lyricsකතා කරනකන් ගීතයේ පද පෙළLyrics With TransliterationThiwanka Lakmal SongsThiwanka Lakmal LyricsLakmal LyricsLakmal Song LyricsThiwanka Lakmal ComposerThiwanka Lakmal Lyricist
Comments & Discussion

Share your thoughts about "Katha Karana Kan" or discuss the lyrics with other music lovers.

Loading comments...