Me Tharam Adare Lyrics by Thiwanka Lakmal
Me Tharam Adare (මේ තරම් ආදරේ) is a Sinhala song sung by Thiwanka Lakmal. This page presents the Me Tharam Adare lyrics in Sinhala script (මේ තරම් ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Tharam Adare |
|---|---|
| SINGER | Thiwanka Lakmal |
| LYRICIST | Thiwanka Lakmal |
| COMPOSER | Thiwanka Lakmal |
| VIEWS | 13 |
| UPDATED |
Me Tharam Adare Lyrics
Sanda nathi anduru rayaka nethange kandulu bindaka
Bodavee obe ruva penuna...
Ma nethu handu viteka mage hada mata nathi vita
Ma thani vee yai situna...
Me taram mata adare ai kale oyaa
Mata ayemath oyaa wage kenek pathanna bae
Oya nethu man venuven kandulin themuna taram
Mata nokiyama hitiye ai adariye...
Api ath allagena aethaata avidin giya
Kalaya ayeth enava nam
Thawa eka mohotakvath mata ida denava nam
Obage thurule miyadenannam...
Mage hitha uthura giya me adariye hada
Oba hata kiyanne thibuna nam
Oya nil ahipiya yata ayeth heta hawasata
Mata thanivennata hakive nam...මේ තරම් ආදරේ ගී පද
සඳ නැති අඳුරු රැයක නෙතඟේ කඳුලු බිඳක
බොඳවී ඔබේ රුව පෙනුණා...
මා නෙතු හැඬූ විටෙක මගේ හද මට නැති විට
මා තනි වී යැයි සිතුණා...
මේ තරම් මට ආදරේ ඇයි කළේ ඔයා
මට ආයෙමත් ඔයා වගේ කෙනෙක් පතන්න බෑ
ඔය නෙතු මං වෙනුවෙන් කඳුලින් තෙමුණ තරම්
මට නොකියාම හිටියේ ඇයි ආදරියේ...
අපි අත් අල්ලාගෙන ඈතට ඇවිදින් ගිය
කාලය ආයෙත් එනවා නම්
තව එක මොහොතක්වත් මට ඉඩ දෙනවා නම්
ඔබගේ තුරුලේ මියැදෙන්නම්...
මගේ හිත උතුරා ගිය මේ ආදරයේ හැඩ
ඔබ හට කියන්න තිබුණා නම්
ඔය නිල් ඇහිපිය යට ආයෙත් හෙට හවසට
මට තනිවෙන්නට හැකිවේ නම්...
Performances of Me Tharam Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Adare” on YouTube.
Cover Versions · 7
▶CoverOba Tharam - Theekshana Anuradha (Official Video) From www.HelaNada.comHelaNada
▶CoverMe Tharam Adare | මේ තරම් ආදරේ - Ruwan HettiarachchiBPlus Music Official
▶Coverමේ තරම් ආදරේ ( Me tharam adare)| Sinhala Christian Hymn |සිංහල ගීතිකාMishani Perera
▶Coverමං තරම් ආදරේ - Kumarasiri pathirana songAhinsakavi official(ck)
▶Coverමේ තරම් ආදරයක් | ME THARAM AADARAYAK | 2025 New Sinhala Praise and Worship SongHeavenly Praise | ස්වර්ගීක නමස්කාරය
▶Coverමේ තරම් ආදරේ ( Me Tharam Adare) - Mishani Perera | Drum CoverMark Perera
▶CoverMe tharam adare(මේ තරම් ආදරේ)Jesus is my life ❤️
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Adare LyricsMe Tharam Adare Lyrics Englishමේ තරම් ආදරේමේ තරම් ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationThiwanka Lakmal SongsThiwanka Lakmal LyricsLakmal LyricsThiwanka Lakmal ComposerThiwanka Lakmal Lyricist