Samugannata Nam Lyrics by Tuan Saroof
Samugannata Nam (සමුගන්නට නම්) is a Sinhala song sung by Tuan Saroof. The lyrics were written by Manori Ranasinghe, and the music is composed by D-Son. This page presents the Samugannata Nam lyrics in Sinhala script (සමුගන්නට නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samugannata Nam |
|---|---|
| SINGER | Tuan Saroof |
| LYRICIST | Manori Ranasinghe |
| COMPOSER | D-Son |
| VIEWS | 4 |
| UPDATED |
Samugannata Nam Lyrics
Samugannata nam dura yannata nam oya aadare pennala
Me kandulu aran ven vennam man tanihita mage hira karala
Mata daanena taram man piduwa taram numba nae mata pem karala
Nae heenenvath lang venne man yali ennepa soyaala
Samugannata nam......
Aadare hangum guwanakata taram susuman se heradamalala
Paavela pavan hamuvunoth nam vatahadeyi mumunala
Vedana dara kammul peera galana kandulal pisala
Mulu lovata horen samugannam man
Nuba mata himi nae kiyala.......
Samugannata nam.......
Mal pokuru pura aadare liyala e suwa numba hata piduwa
Peti thala dama mal gela sindala numba giye suwanda thiyala
Ai raththarane mata pitupawe kima aadare nodanenene
Nuba dunna taram me duka manaram nae ma herada yanne......
Samugannata nam.......සමුගන්නට නම් ගී පද
සමුගන්නට නම් දුර යන්නට නම් ඔය ආදරේ පෙන්නාලා
මේ කඳුළු අරන් වෙන් වෙන්නම් මං තනිහිත මගේ හිර කරලා
මට දැනෙන තරම් මං පිදුව තරම් නුඹ නෑ මට පෙම් කරලා
නෑ හීනෙන්වත් ළං වෙන්නේ මං යළි එන්නෙපා සොයාලා
සමුගන්නට නම්......
ආදරේ හැඟුම් ගුවනකට තරම් සුසුමන් සේ හැරදමලා
පාවෙලා පවන් හමුවුණොත් නම් වටහාදෙයි මුමුණාලා
වේදනා දරා කම්මුල් පීරා ගලනා කඳුළැල් පිසලා
මුළු ලොවට හොරෙන් සමුගන්නම් මං
නුඹ මට හිමි නැහැ කියලා.......
සමුගන්නට නම්.......
මල් පොකුරු පුරා ආදරේ ලියලා එ් සුව නුඹ හට පිදුවා
පෙති තලා දමා මල් ගෙල සිඳලා නුඹ ගියේ සුවඳ තියාලා
ඇයි රත්තරනේ මට පිටුපෑවේ කිම ආදරේ නොදැනෙන්නේ
නුඹ දුන්නු තරම් මේ දුක මනරම් නෑ මා හැරදා යන්නේ......
සමුගන්නට නම්.......
Related Songs and Tags
Samugannata Nam LyricsSamugannata Nam Lyrics Englishසමුගන්නට නම්සමුගන්නට නම් ගීතයේ පද පෙළLyrics With TransliterationTuan Saroof SongsTuan Saroof LyricsSaroof LyricsD-Son ComposerManori Ranasinghe Lyricist