Mal Sihina Soya Lyrics
“Mal sihina soyaa sitha igila giyaa” (මල් සිහින සොයා සිත ඉගිල ගියා), Mal Sihina Soya (මල් සිහින සොයා) lyrics: a Sinhala love song sung by Dilki Nawoda and Udesh Indula, with words by Oshadi Kaumada and music by Kasun Polgampala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් සිහින සොයා ගී පද.
| SONG | Mal Sihina Soya |
|---|---|
| SINGER | Dilki Nawoda, Udesh Indula |
| LYRICIST | Oshadi Kaumada |
| COMPOSER | Kasun Polgampala |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Mal Sihina Soya Lyrics Singlish
(Mal sihina soyaa sitha igila giyaa
Mage husma pawaa neth paana hinaa
Aadaraya kalaa susum hadata pawaa
Hitha langata welaa man hindimi balaa.....//)
(Taru raenee sanda waage
Thuru yaaye mala waage
Me daasin welaa gannemi.....//)
Jeevithe gangulalle aadare sahiralle
Sihina sulange maa pawennemi.....
(Oba maage maa daase didulana pema rahase
Divi se maage rakagannemi......//)
Sith ahase mal yahane
Sithuwamaka bandi senehe
Neth maane sethapi innemi.......
Mal sihina soyaa......මල් සිහින සොයා ගී පද
(මල් සිහින සොයා සිත ඉගිල ගියා
මගේ හුස්ම පවා නෙත් පාන හිනා
ආදරය කළා සුසුම් හදට පවා
හිත ළඟට වෙලා මං හිඳිමි බලා.....//)
(තරු රෑනේ සඳ වාගේ
තුරු යායේ මල වාගේ
මේ දෑසින් වෙලා ගන්නෙමි.....//)
ජීවිතේ ගඟුලැල්ලේ ආදරේ සහිරැල්ලේ
සිහින සුළඟේ මා පාවෙන්නෙමි.....
(ඔබ මාගේ මා දෑසේ දිදුලනා පෙම රහසේ
දිවිය සේ මාගේ රැකගන්නෙමි......//)
සිත් අහසේ මල් යහනේ
සිතුවමක බැඳි සෙනෙහේ
නෙත් මානේ සැතපී ඉන්නෙමි.......
මල් සිහින සොයා......
Performances of Mal Sihina Soya
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Sihina Soya” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Sihina Soya LyricsMal Sihina Soya Lyrics Englishමල් සිහින සොයාමල් සිහින සොයා ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Nawoda SongsDilki Nawoda LyricsNawoda LyricsKasun Polgampala ComposerOshadi Kaumada Lyricist


