Sangawi Giyawen Lyrics by Udesh Nilanga
Sangawi Giyawen (සැගවී ගියාවෙන්) is a Sinhala song sung by Udesh Nilanga. The lyrics were written by Dilan Gamage, and the music is composed by Udara Samaraweera. This page presents the Sangawi Giyawen lyrics in Sinhala script (සැගවී ගියාවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sangawi Giyawen |
|---|---|
| SINGER | Udesh Nilanga |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 5 |
| UPDATED |
Sangawi Giyawen Lyrics
Sagawa giyaaven mathakaya maagen
Aayemath langvennepaa
Thurule mage sangavee horen
Ravatuu deneth maage oyaa
Aadare vedanaa hadavathe sangavalaa
Rahasema venveelaa giyaa //
Paeri deneth ratuvee hadanaa tharam
Adahanna baa thavamath me dun susum
Varadak vunaaado maa haera giye aai
Daenavath kiyanne raththaran
Aadare vedanaa hadavathe sangavalaa
Rahasema venveelaa giyaa
Ekvanna baa sabahin nam aaye nam
Paliganna baa kisidaa pem kala sithin
Mathakaye hangilaa iki gasaa raa puraa
Haduvata yali enne naa
Aadare vedanaa hadavathe sangavalaa
Rahasema venveelaa giyaa
Sagawa giyaaven ....සැගවී ගියාවෙන් ගී පද
සැගවී ගියාවෙන් මතකය මාගෙන්
ආයෙමත් ළංවෙන්නෙපා
තුරුලේ මගේ සැඟවී හොරෙන්
රැවටූ දෙනෙත් මාගේ ඔයා
ආදරේ වේදනා හදවතේ සඟවලා
රහසේම වෙන්වීලා ගියා //
පෑරී දෙනෙත් රතුවී හඩනා තරම්
අදහන්න බෑ තවමත් මේ දුන් සුසුම්
වරදක් වුණාදෝ මා හැර ගියේ ඇයි
දැන්වත් කියන්න රත්තරන්
ආදරේ වේදනා හදවතේ සඟවලා
රහසේම වෙන්වීලා ගියා
එක්වෙන්න බෑ සැබැහින් නම් ආයේ නම්
පළිගන්න බෑ කිසිදා පෙම් කළ සිතින්
මතකයේ හැංගිලා ඉකි ගසා රෑ පුරා
හැඩුවට යළි එන්නේ නෑ
ආදරේ වේදනා හදවතේ සඟවලා
රහසේම වෙන්වීලා ගියා
සැගවී ගියාවෙන් ....Related Songs and Tags
Sangawi Giyawen LyricsSangawi Giyawen Lyrics Englishසැගවී ගියාවෙන්සැගවී ගියාවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Nilanga SongsUdesh Nilanga LyricsNilanga LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist