Oya Hithanawa Athi Lyrics
“Oya hitanawa athi oya gena thama man hitanawa kiyala” (ඔයා හිතනවා ඇති ඔයා ගැන තාම මං හිතනවා කියලා), Oya Hithanawa Athi (ඔයා හිතනවා ඇති) lyrics: a Sinhala heartbreak song sung by Udesh Nilanga, with words by Lasitha Jayaneththi Arachchige and music by Prasanna Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oya hitanawa, and in Sinhala it is ඔයා හිතනවා ඇති ගී පද.
| SONG | Oya Hithanawa Athi |
|---|---|
| SINGER | Udesh Nilanga |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Prasanna Dissanayaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Oya Hithanawa Athi Lyrics Singlish
Oya hitanawa athi oya gena thama man hitanawa kiyala
Oyawama mathake thiyagena duk vindinawa kiyala
Mathak kara kara man handanawa kiyala
Ov obata hithene de hari man thama hitanawa
Man thama handanawa
Oya ma dama giyath mata oben dura yanna bae......
Sunu sande gevi pini pode randi dilisenawa
Oya horen yatasin balanawa wage
Duk susum namuth nae visandum.....
Rosa mal pipi obe suwada geneyi vindinna bae
Sinha arang heenan ebenawa vitharai
Duk susum nae unusum namuth nae visandum.....
Oya hitanawa.....
Oben dura yanna bae......//ඔයා හිතනවා ඇති ගී පද
ඔයා හිතනවා ඇති ඔයා ගැන තාම මං හිතනවා කියලා
ඔයාවම මතකේ තියාගෙන දුක් විඳිනවා කියලා
මතක් කර කර මං හඬනවා කියලා
ඔව් ඔබට හිතෙනෙ දේ හරි මං තාම හිතනවා
මං තාම හඬනවා
ඔයා මා දමා ගියත් මට ඔබෙන් දුර යන්න බෑ......
සුනු සඳෙ ගෙවී පිනි පොදේ රැඳී දිලිසෙනවා
ඔයා හොරෙන් යටැසින් බලනවා වාගේ
දුක් සුසුම් නමුත් නෑ විසඳුම්.....
රෝස මල් පිපී ඔබේ සුවඳ ගෙනෙයි විඳින්න බෑ
සිනහා අරන් හීනෙන් එබෙනවා විතරයි
දුක් සුසුම් නෑ උණුසුම් නමුත් නෑ විසඳුම්.....
ඔයා හිතනවා.....
ඔබෙන් දුර යන්න බෑ......//
Performances of Oya Hithanawa Athi
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Hithanawa Athi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Hithanawa Athi LyricsOya Hithanawa Athi Lyrics Englishඔයා හිතනවා ඇතිඔයා හිතනවා ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Nilanga SongsUdesh Nilanga LyricsNilanga LyricsPrasanna Dissanayaka ComposerLasitha Jayaneththi Arachchige Lyricist
