Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Udesh Nilanga
  3. Payala Dase Lyrics

Payala Dase

Udesh Nilanga
Song Details: Singer & Composer Information
Payala Dase Lyrics in Sinhala (පායාලා දෑසේ ගී පද) and English by Udesh Nilanga, written by Lasitha Jayaneththi Arachchige and composed by Prasanna Dissanayaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Payala Dase
🎤 SINGER
Udesh Nilanga
✍️ LYRICIST
Lasitha Jayaneththi Arachchige
🎼 COMPOSER
Prasanna Dissanayaka
👁️ VIEWS
8

Payala Dase Lyrics

Payala daese aalakam paewa heenan baesa yanna hakido hiru
Ho gaala maa daesa unusumwa kandulin baesa yanna hakido sandu
Mage aadare madi veelado ada oba yanna giye hansiye
Aadaraya naamen monawada nokalae oba wenuwen
Aadaraya wenuwen monawada one thaw maagen.....

Thaaraka mal waehena seetae pinnae gaewena
Rae pura oya susume yaa welaa
Dethol math wee lan welaa suwada mal mee ihirila
Susum waege daedi weelaa giyaa
Ae mohothe dura baeluwae kawurundo
Aadaraya naamen monawada nokalae oba wenuwen
Aadaraya wenuwen monawada one thaw maagen.....

Sundarai kee aadare ikmanin ai sun kalae
Nokala waradai waradak wee giye
Jeevithe lada waedanaa andakarae maa dama
Paarawai ruduru ginnak se dawaa
Ada obage langa inne kawurundo
Aadaraya naamen monawada nokalae oba wenuwen
Aadaraya wenuwen monawada one thaw maagen.....

Payala daese.....
Aadaraya naamen monawada nokalae oba wenuwen
Aadaraya wenuwen monawada one thaw maagen.....

පායාලා දෑසේ ගී පද

පායාලා දෑසේ ආලකම් පෑව හීනෙන් බැස යන්න හැකිදෝ හිරු
හෝ ගාලා මා දෑස උණුසුම්ව කඳුලින් බැස යන්න හැකිදෝ සඳු
මගේ ආදරේ මදි වීලාදෝ අද ඔබ යන්න ගියේ හංසියේ
ආදරය නාමෙන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන්
ආදරය වෙනුවෙන් මොනවද ඕනේ තව මාගෙන්.....

තාරකා මල් වෑහෙනා සීතේ පින්නේ ගෑවෙනා
රෑ පුරා ඔය සුසුමේ යා වෙලා
දෙතොල් මත් වී ළං වෙලා සුවඳ මල් මී ඉහිරිලා
සුසුම් වේගේ දැඩි වීලා ගියා
ඒ මොහොතේ දුර බැලුවේ කව්රුන්දෝ
ආදරය නාමෙන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන්
ආදරය වෙනුවෙන් මොනවද ඕනේ තව මාගෙන්.....

සුන්දරයි කී ආදරේ ඉක්මනින් ඇයි සුන් කළේ
නොකළ වරදයි වරදක් වී ගියේ
ජීවිතේ ලද වේදනා අන්දකාරේ මා දමා
පාරවයි රුදුරු ගින්නක් සේ දවා
අද ඔබගේ ළඟ ඉන්නේ කව්රුන්දෝ
ආදරය නාමෙන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන්
ආදරය වෙනුවෙන් මොනවද ඕනේ තව මාගෙන්.....

පායාලා දෑසේ.....
ආදරය නාමෙන් මොනවද නොකළේ ඔබ වෙනුවෙන්
ආදරය වෙනුවෙන් මොනවද ඕනේ තව මාගෙන්.....

Frequently Asked Questions

Who sang Payala Dase?

Udesh Nilanga performed Payala Dase. Udesh Nilanga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Payala Dase lyrics?

The lyrics for Payala Dase were written by Lasitha Jayaneththi Arachchige. Lasitha Jayaneththi Arachchige is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Payala Dase?

Prasanna Dissanayaka composed the music for Payala Dase. Prasanna Dissanayaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Payala Dase complete lyrics?

You can find the complete Payala Dase lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Payala Dase?

Payala Dase has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පායාලා දෑසේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පායාලා දෑසේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Payala Dase LyricsPayala Dase Song LyricsPayala Dase Lyrics Englishපායාලා දෑසේ Lyricsපායාලා දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Nilanga SongsUdesh Nilanga LyricsNilanga LyricsNilanga Song LyricsPrasanna Dissanayaka ComposerLasitha Jayaneththi Arachchige Lyricist
Comments & Discussion

Share your thoughts about "Payala Dase" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Payala Dase" by Udesh Nilanga

Song Video

More from Udesh Nilanga

  • Oya Hithanawa Athi Lyrics4 views
  • Sangawi Giyawen Lyrics4 views
  • View All Songs3 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    274 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    132 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    82 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55 views
  • Me Ape Deshayai LyricsVarious
    51 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    47 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    33 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    33 views
  • Api Kawuruda LyricsWayo
    27 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    25 views