Heena Dahak Lyrics
“Heena dahak hithe thada kara thiyan” (හීන දාහක් හිතේ තද කර තියන්): Heena Dahak (හීන දාහක්) lyrics, a Sinhala heartbreak song sung by Upeksha Udayangani, with words by Apsara sandamali and music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන දාහක් ගී පද.
| SONG | Heena Dahak |
|---|---|
| SINGER | Upeksha Udayangani |
| LYRICIST | Apsara sandamali |
| COMPOSER | Damitha Ayodya |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Heena Dahak Lyrics Singlish
Heena dahak hithe thada kara thiyan
Maa paethuwa obama vitharak mulu hadin
Herayanna nokiyama mage lokayen
Pavasanna vun varada maage athin......
Ahamben muna gahunu oya neth walin
Adare pennala mata dun ridum
Hadawathe konakawath maa nomathi nam
(Obe mathaka raegena yannam ithin.....//)
Heena dahak......
Thamba paata haendawe thurule hindan
Thaenu pem maliga bindi gihin
Sanasenna ae gava nae tharaha man
(Thaniwa pem karannam dura indan......//)
Heena dahak.......හීන දාහක් ගී පද
හීන දාහක් හිතේ තද කර තියන්
මා පැතුවා ඔබම විතරක් මුළු හදින්
හැරයන්න නොකියාම මගේ ලෝකයෙන්
පවසන්න වුණු වරද මාගේ අතින්......
අහම්බෙන් මුණ ගැහුණු ඔය නෙත් වලින්
ආදරේ පෙන්නලා මට දුන් රිදුම්
හදවතේ කොණකවත් මා නොමැති නම්
(ඔබේ මතක රැගෙන යන්නම් ඉතින්.....//)
හීන දාහක්......
තඹ පාට හැන්දෑවේ තුරුලේ හිඳන්
තැනූ පෙම් මාළිගා බිඳි ගිහින්
සැනසෙන්න ඇය ගාව නෑ තරහා මං
(තනිව පෙම් කරන්නම් දුර ඉඳන්......//)
හීන දාහක්.......
Performances of Heena Dahak
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Dahak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Dahak LyricsHeena Dahak Lyrics Englishහීන දාහක්හීන දාහක් ගීතයේ පද පෙළLyrics With TransliterationUpeksha Udayangani SongsUpeksha Udayangani LyricsUdayangani LyricsDamitha Ayodya ComposerApsara sandamali Lyricist

