Lassanai Wananthare Lyrics
“Seetha gangul aeda haelae lassanai vanantharae” (සීත ගඟුල් ඇද හැලේ ලස්සනයි වනන්තරේ), Lassanai Wananthare (ලස්සනයි වනන්තරේ) lyrics: a Sinhala song about nature sung by Vidusha Nethranjali, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Seetha gangul, and in Sinhala it is ලස්සනයි වනන්තරේ ගී පද.
| SONG | Lassanai Wananthare |
|---|---|
| SINGER | Vidusha Nethranjali |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Nature |
| VIEWS | 13 |
| UPDATED |
Lassanai Wananthare Lyrics Singlish
Seetha gangul aeda haelae lassanai vanantharae
Seetha sulan raeli aedae lassanai vanantharae
Lassanai lassanai lassanai vanantharae......
Nil mitiyawatha digaee paata paata mal pipae
Mal pita mal peti vagae samanalayin peraharae......
Kandu aei hiru eliyae meidum atharae peni
Kurulu panthi nada deedi ahasa puraa igilethi.....
Seetha gangul.......ලස්සනයි වනන්තරේ ගී පද
සීත ගඟුල් ඇද හැලේ ලස්සනයි වනන්තරේ
සීත සුළං රැළි ඇදේ ලස්සනයි වනන්තරේ
ලස්සනයි ලස්සනයි ලස්සනයි වනන්තරේ......
නිල් මිටියාවත දිගේ පාට පාට මල් පිපේ
මල් පිට මල් පෙති වගේ සමනලයින් පෙරහැරේ......
කඳු එයි හිරු එළියේ මීදුම් අතරේ පෙනී
කුරුළු පන්ති නද දීදී අහස පුරා ඉගිලෙති.....
සීත ගඟුල්.......
Performances of Lassanai Wananthare
Cover versions, live performances, and reality-show contestant performances of “Lassanai Wananthare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassanai Wananthare LyricsLassanai Wananthare Lyrics Englishලස්සනයි වනන්තරේලස්සනයි වනන්තරේ ගීතයේ පද පෙළLyrics With TransliterationVidusha Nethranjali SongsVidusha Nethranjali LyricsNethranjali LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist
