Oya Hinahena As Dakala Lyrics
by Voice Print
“oya hinahena aes daekala mata hithuna mage kiyala” (ඔය හිනැහෙන ඇස් දැකලා මට හිතුණා මගේ කියලා), Oya Hinahena As Dakala (ඔය හිනැහෙන ඇස් දැකලා) lyrics: a Sinhala love song sung by Voice Print, with music by Dilan Irugalbandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය හිනැහෙන ඇස් දැකලා ගී පද.
| SONG | Oya Hinahena As Dakala |
|---|---|
| SINGER | Voice Print |
| COMPOSER | Dilan Irugalbandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oya Hinahena As Dakala Lyrics Singlish
oya hinahena aes daekala mata hithuna mage kiyala
hitha obe passen igili kohe navathivida manda.....
sanda naega ena vita oba dutuwa ahase tharu langa oba hitiya
mage hitha aragena igili kohe navathivida manda
hitha illana paethume saenasimemai sithune
oba duthu e mul dine ada wage mathakaye
(sanduge lowe hiruge lowe me adare sada....//)
heta hamuventha hithuwa ada hamuvemu hitha kiwa
netha haemathena oba hewwa sitha thaniyen oba enakam.....
sanda naega ena vita......
(sanduge lowe hiruge lowe me adare sada....//)
hitha illana paethume saenasimemai sithune
oba duthu e mul dine ada wage mathakaye
(sanduge lowe hiruge lowe me adare sada....//)ඔය හිනැහෙන ඇස් දැකලා ගී පද
ඔය හිනැහෙන ඇස් දැකලා මට හිතුණා මගේ කියලා
හිත ඔබේ පස්සේන් ඉගිලී කොහේ නවතීවිද මන්දා.....
සඳ නැග එන විට ඔබ දුටුවා අහසේ තරු ළඟ ඔබ හිටියා
මගේ හිත අරගෙන ඉගිලී කොහේ නවතීවිද මන්දා
හිත ඉල්ලනා පැතුමේ සැනසීමමයි සිතුණේ
ඔබ දුටු ඒ මුල් දිනේ අද වාගේ මතකයේ
(සඳුගේ ලොවේ හිරුගේ ලොවේ මේ ආදරේ සදා....//)
හෙට හමුවෙන්නට හිතුවා අද හමුවෙමු හිත කීවා
නෙත හැමතැන ඔබ හෙව්වා සිත තනියෙන් ඔබ එනකම්.....
සඳ නැග එන විට......
(සඳුගේ ලොවේ හිරුගේ ලොවේ මේ ආදරේ සදා....//)
හිත ඉල්ලනා පැතුමේ සැනසීමමයි සිතුණේ
ඔබ දුටු ඒ මුල් දිනේ අද වාගේ මතකයේ
(සඳුගේ ලොවේ හිරුගේ ලොවේ මේ ආදරේ සදා....//)
Related Songs and Tags
Oya Hinahena As Dakala LyricsOya Hinahena As Dakala Lyrics Englishඔය හිනැහෙන ඇස් දැකලාඔය හිනැහෙන ඇස් දැකලා ගීතයේ පද පෙළLyrics With TransliterationVoice Print SongsVoice Print LyricsPrint LyricsDilan Irugalbandara Composer