Pem Lowe Sahanaya Mata Deela (Cover Version) Lyrics by Voice Print
Pem Lowe Sahanaya Mata Deela (Cover Version) (පෙම් ලොවේ සහනය) is a Sinhala song sung by Voice Print. This page presents the Pem Lowe Sahanaya Mata Deela (Cover Version) lyrics in Sinhala script (පෙම් ලොවේ සහනය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Lowe Sahanaya Mata Deela (Cover Version) |
|---|---|
| SINGER | Voice Print |
| VIEWS | 10 |
| UPDATED |
Pem Lowe Sahanaya Mata Deela (Cover Version) Lyrics
Pem lowe sahana mata deela
Pem suwe ma sitha randawala...
Lanwela innako
Mata wenwana sithak na
Ma oben midila...
Wenwela... oba ma ridawala...
Yannepa ma hata pitupala
Lanwela innako
Mata wenwana sithak na...
Ma oben midila...
Ma adare oba ki mul dine
E matake na meki giye...
Me jeewithe na santape
Mihiriyi ape adare...
Pem lowe sahana mata deela
Pem suwe ma sitha randawala...
Lanwela innako
Mata wenwana sithak na
Ma oben midila...
Wenwela oba ma ridawala
Yannepa ma hata pitupala
Lanwela innako
Mata wenwana sithak na
Ma oben midila...
E wage mai... thamath sithe
Ma senasu e adare...
Me adare me pem lowe
Sanasai ape jeewithe...
Pem lowe sahana mata deela
Pem suwe ma sitha randawala...
Lanwela innako
Mata wenwana sithak na
Ma oben midila...
Ma oben midila...පෙම් ලොවේ සහනය ගී පද
පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා...
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා...
වෙන්වෙලා...ඔබ මා රිදවාලා...
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ...
මා ඔබෙන් මිදිලා...
මා ආදරේ ඔබ කී මුල් දිනේ
ඒ මතකේ නෑ මැකී ගියේ...
මේ ජීවිතේ නෑ සන්තාපේ
මිහිරියි අපේ ආදරේ...
පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා...
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා...
වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා.../
ඒ වාගෙමයි...තාමත් සිතේ
මා සැනසූ ඒ ආදරේ...
මේ ආදරේ මේ පෙම් ලොවේ
සනසයි අපේ ජීවිතේ...
පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා...
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා...
මා ඔබෙන් මිදිලා...//Performances of Pem Lowe Sahanaya Mata Deela (Cover Version)
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Lowe Sahanaya Mata Deela (Cover Version)” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowPem Lowe Sahanaya - පෙම් ලොවේ සහනය | Sandeep Dharmawardhana Hiru Star Season 3 | Episode 19Pem Lowe Sahanaya
▶Reality ShowPem Lowe Sahanaya - පෙම් ලොවේ සහනය | Vidarshana Piyumal | Hiru Star Season 04 | SUPER 18Pem Lowe Sahanaya
▶Reality ShowPem Lowe Sahanaya - පෙම් ලොවේ සහනය | Vidarshana Piyumal | Hiru Star Season 04 | SUPER 18Pem Lowe Sahanaya
Live Performances · 1
Cover Versions · 6
▶CoverPem Lowe Sahanaya | පෙම්ලොවේ සහනය | Piyal Perera Ft. Corrine Almeida | Coke RED | @RooTunesRoo Tunes
▶CoverPem Lowe Sahane Mata Deela | පෙම් ලොවේ සහනය මට දීලා | Hector Dias | Sri Lanka Acoustic MusicSri Lanka Acoustic Music
▶Coverපෙම් ලොවේ සහනය මට දීලා.. (short cover song)by minal&milanMilan & Minal
▶CoverPem Lowe Sahanaya Mata Deela - Sandun Gamage (පෙම් ලොවේ සහනය මට දීලා - සඳුන් ගමගේ)Sithula Radio
▶CoverPem Lowe Sahanaya (පෙම් ලොවේ සහනය) - Maathra - Adelaide 2022The Arjuna Memories
▶Coverපෙම් ලොවේ සහනය මට September 6, 2021Sathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Lowe Sahanaya Mata Deela (Cover Version) LyricsPem Lowe Sahanaya Mata Deela (Cover Version) Lyrics Englishපෙම් ලොවේ සහනයපෙම් ලොවේ සහනය ගීතයේ පද පෙළLyrics With TransliterationVoice Print SongsVoice Print LyricsPrint Lyrics
