Amakara Kuravi Sarin Lyrics by W Premarathna
Amakara Kuravi Sarin (අමකර කුරවි සරින්) is a Sinhala song sung by W Premarathna. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Mohomad Sali. This page presents the Amakara Kuravi Sarin lyrics in Sinhala script (අමකර කුරවි සරින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amakara Kuravi Sarin |
|---|---|
| SINGER | W Premarathna |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Mohomad Sali |
| VIEWS | 28 |
| UPDATED |
Amakara Kuravi Sarin Lyrics
Amakara kuravi sarin
Thepalu madhura katha
Himakara nosithu lesin
Obaya suwaya gena...
Amakara kuravi sarin...
Hasa thudu gatunu senin
Kekula math wuwa
Mathakai nohimi suwen
Dinak gatha wuwa...
Amakara kuravi.....
Madarada nomatha thethak
Vindimi saradare
Lada oba ma wetha yalith
Kedina paminawido...
Amakara kuravi....අමකර කුරවි සරින් ගී පද
අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතු ලෙසින්
ඔබය සුවය ගෙනා...//
අමකර කුරවි සරින්...
හස තුඩු ගැටුණු සැනින්
කැකුල මත් වූවා
මතකයි නොහිමි සුවෙන්
දිනක් ගත වූවා...//
අමකර කුරවි.....
මදරද නොමැත තෙතක්
විඳිමි සරාදරේ
ළඳ ඔබ ම වෙත යලිත්
කෙදින පැමිණේවිදෝ...//
අමකර කුරවි....
Related Songs and Tags
Amakara Kuravi Sarin LyricsAmakara Kuravi Sarin Lyrics Englishඅමකර කුරවි සරින්අමකර කුරවි සරින් ගීතයේ පද පෙළLyrics With TransliterationW Premarathna SongsW Premarathna LyricsPremarathna LyricsMohomad Sali ComposerK.D.K.Dharmawardhena Lyricist