Mihiliyage Thunu Sapuwa Pura Lyrics by W Premarathna
Mihiliyage Thunu Sapuwa Pura (මිහිලියගේ තුනු සපුව පුරා) is a Sinhala song sung by W Premarathna. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by R.A. Chandrasena. This page presents the Mihiliyage Thunu Sapuwa Pura lyrics in Sinhala script (මිහිලියගේ තුනු සපුව පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mihiliyage Thunu Sapuwa Pura |
|---|---|
| SINGER | W Premarathna |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R.A. Chandrasena |
| VIEWS | 16 |
| UPDATED |
Mihiliyage Thunu Sapuwa Pura Lyrics
MihiliyagE thunu sapuwa pura
Vihidunu piyayuru yuwala nera
Mihidum saluwen jayata otha
Ingi bingi paamin kiyana katha....//
Sisila gena ena maaruthe
Lowama amathakavi yathe....//
Rasaya dena mudu meewithe
Miringuwaki manu jeewithe....
MihiliyagE ru sapuwa....
Eka ma thenakin bihi wela
Galana ganga yai wen wela...//
Apa da sitiyata lan wela
Bedenuth atha wi man mula....
MihiliyagE ru sapuwa....මිහිලියගේ තුනු සපුව පුරා ගී පද
මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා....//
සිසිල ගෙන එන මාරුතේ
ලොවම අමතක වී යතේ....//
රසය දෙන මුදු මීවිතේ
මිරිඟුවකි මනු ජීවිතේ....
මිහිලියගේ රූ සපුව....
එක ම තැනකින් බිහි වෙලා
ගලන ගඟ යයි වෙන් වෙලා...//
අප ද සිටියට ළං වෙලා
බෙදෙනු ඇත වී මං මුලා....
මිහිලියගේ රූ සපුව....
Performances of Mihiliyage Thunu Sapuwa Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Mihiliyage Thunu Sapuwa Pura” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶Coverමිහිලියගේ තුනු සපුව පුරාChiran Windsor
▶CoverMihiliyage Thunu Sapuwa Pura (මිහිලියගේ තුනු සපුව පුරා) | Ranil Kodithuwakku | Derana 60 PlusDerana 60 Plus
▶CoverMihiliyage thunu sapuwa/ W. Premarathne මිහිලියගේ තුනු සපුව පුරා/ ඩබ්ලිව්. ප්‍රේමරත්නSVH
▶CoverMihiliyage Thunu Sapuwa pura | මිහිලියගේ තුණු සපුව පුරා | W.Premarathna Song | W.ප්‍රේමරත්න ගීTravel with Priyankara(ප්‍රියා)
▶Coverමිහිලියගේ තුනු සපුව මුල් ගායනය ප්‍රභාත් රාජසූරිය අනුග්‍රහයෙන්Chiran Windsor
▶Coverමිහිලියගේ තුනු සපුව පුරා 2 - Second VersionChiran Windsor
▶Coverමිහිලියගේ තුණු සපුව පුරා (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶CoverW.Premarathna - Mihiliyage thunu sapuwa pura | ඩබ්ලිව්.ප්‍රේමරත්න - මිහිලියගේ තුනු සපුව පුරාMUSIC CLUB
▶Coverමිහිලියගේ තුනු සපුව_[ඩබ්.ප්‍රේමරත්න]/Mihiliyage thunu sapuwa_[W.Premarathna]/Film; 'Miringuwa'(1972)ආවර්ජනා_reflection
▶Coverමිහිලියගේ තුනු සපුව පුරාSudam Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihiliyage Thunu Sapuwa Pura LyricsMihiliyage Thunu Sapuwa Pura Lyrics Englishමිහිලියගේ තුනු සපුව පුරාමිහිලියගේ තුනු සපුව පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationW Premarathna SongsW Premarathna LyricsPremarathna LyricsR.A. Chandrasena ComposerKarunarathna Abeysekara Lyricist
