Pulli Gona Lyrics by Walter Fernando
Pulli Gona (පුල්ලි ගොනා) is a Sinhala song sung by Walter Fernando. This page presents the Pulli Gona lyrics in Sinhala script (පුල්ලි ගොනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pulli Gona |
|---|---|
| SINGER | Walter Fernando |
| VIEWS | 27 |
| UPDATED |
Pulli Gona Lyrics
Pulli gona purudu karaya mama jema karatta karaya
Mekai mage bara bage payata sethapumai vege
Ohela handata yanna hadanawa
Vegen yana kar lori tibe mage panam hatara mata labe
Mekai mage bara bage payata sethapumai vege
Ohela handata yanna hadanawa
Kolomba veedi thadabada vela aethe vahana e taram thiyenawa
Mama ringuwe nathtam oya asse mage badata pahara vadinawa
Taxi karayo van karayo eyala tamai harima veerayo
Mama handalu pare nithara thadabade mata bannama mamath baninawa
Pulli gona purudu karaya....
Inata aende kabel sarama beniyamai oluway bandapu pata lensuwai
Mage katata pulliya nam hari bayai mama daruwekutath vadiya adarei
Badu adinawa geyakin thaw geyakata veli genawe bangalawata
Pol vikunana podi singnayo aiyata vada karanne dawase padiyata
Pulli gona purudu karaya....
Vegen yana kar lori....පුල්ලි ගොනා ගී පද
පුල්ලි ගොනා පුරුදු කාරයා මම ජෙමා කරත්ත කාරයා
මේකයි මගේ බර බාගේ පැයට සැතපුමයි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා
වේගෙන් යන කාර් ලොරි තිබේ මගේ පනම් හතර මට ලැබේ
මේකයි මගේ බර බාගේ පැයට සැතපුමයි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා
කොළඹ වීදි තදබද වෙලා ඇත්තේ වාහන ඒ තරම් තියෙනවා
මම රිංගුවේ නැත්තම් ඔය අස්සේ මගේ බඩට පහර වදිනවා
ටැක්සි කාරයෝ වෑන් කාරයෝ එයලා තමයි හරිම වීරයෝ
මම හන්දලු පාරේ නිතර තදබදේ මට බැන්නම මමත් බනිනවා
පුල්ලි ගොනා පුරුදු කාරයා....
ඉනට ඇන්දෙ කබල් සරම බැනියමයි ඔලුවේ බැඳපු පට ලේන්සුවයි
මගේ කටට පුල්ලියා නම් හරි බයයි මම දරුවෙකුටත් වැඩිය ආදරෙයි
බඩු අදිනවා ගෙයකින් තව ගෙයකට වැලි ගෙනාවේ බංගලාවට
පොල් විකුණන පොඩි සිඥ්ඥයෝ අයියට වැඩ කරන්නෙ දවසෙ පඩියට
පුල්ලි ගොනා පුරුදු කාරයා....
වේගෙන් යන කාර් ලොරි....Performances of Pulli Gona
Cover versions, live performances, and reality-show contestant performances of “Pulli Gona” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverpulli gona geta panala -පුල්ලි ගොනා ගෙට පැනලාGee Mihira
▶CoverFunney Dance / පුල්ලි ගොනා සිංදුවට පොඩ්ඩෝ ටිකක් දාපු නැටුමKasun Rangana
▶Coverපුල්ලි ගොනා ගෙට පැනලා | Funny Folk Baila Remix Sinhala Viral Dance RemixBeatZ of Lanka Remix
▶Coverපුල්ලි ගොනා පුරුදුකාරයා | Pulli Gona Purudu Karaya | Volare - Katunayake 2019Ganga Video Team
▶CoverPulli Gona Purudu Karaya | Volare | Ariyagama 2019Ganga Video Team
▶CoverPulli gona | පුල්ලි ගොනා | Bandula Wijeweera ft. Rohana Baddage | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverපුල්ලි ගොනා | Dance mix | Pulli Gona | Dance MixBaila Sami
▶Coverපුල්ලි ගොනා ගෙට පැනලා pulli gona geta panalaaSK machan
▶CoverPulli Gona Geta Panala | පුල්ලි ගොනා ගෙට පැනලා | cover dance @tvdhamsaraTV දම්සර
▶CoverPulli Gona Geta Panala -පුල්ලි ගොනා ගෙට පැනලා | EDM Remix Sinhala Trending Old songNUT CS
▶CoverPulli Gona - Rohana Baddage, Bandula Wijeweera (පුල්ලි ගොනා ගෙට පැනලා - රෝහණ බැද්දගේ බන්දුල විජේවීර)Music for You and Me
▶Coverපුල්ලි ගොනා පුරුදුකාරයා.. Pulli Gona.Purudu karayaMyHeart Video Show LIVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pulli Gona LyricsPulli Gona Lyrics Englishපුල්ලි ගොනාපුල්ලි ගොනා ගීතයේ පද පෙළLyrics With TransliterationWalter Fernando SongsWalter Fernando LyricsFernando Lyrics
