Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Walter Fernando
  3. Ha Ha Hadai Roope Lyrics

Ha Ha Hadai Roope Lyrics

by Walter Fernando

“haa haa hedayi ruupe, bonikki wage shobanaa” (හා හා හැඩයි රූපේ,බෝනික්කි වගේ ශෝබනා): Ha Ha Hadai Roope (හා හා හැඩයි රූපේ) lyrics, a Sinhala baila song sung by Walter Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as haa haa, and in Sinhala it is හා හා හැඩයි රූපේ ගී පද.

Details about the song Ha Ha Hadai Roope including singer, lyricist, composer, and view count
SONGHa Ha Hadai Roope
SINGERWalter Fernando
CATEGORYBaila, Love Songs
VIEWS39
UPDATEDMay 2026

Ha Ha Hadai Roope Lyrics Singlish

haa haa hedayi ruupe, bonikki wage shobanaa...
haa haa hedayi ruupe, bonikki wage shobanaa...
oya tamayi baabaa ketu ekkenaa...
oya tamayi baabaa ketu ekkenaa...
sandak peneyi muhune, raththaran wage mal hinaa...
sandak peneyi muhune, raththaran wage mal hinaa...
oya tamayi baba ketu ekkenaa...
oya tamayi baba ketu ekkenaa...

dekka gaman hitha wetunaa,
waasanaave dora arunaa...
dekka gaman hitha wetunaa,
waasanaave dora arunaa...
haa haa therayi... dan mata therayi
me mage waare...
raaye dekapu heena... ada ude sabaa wi giyaa...
raaye dekapu heena... ada ude sabaa wi giyaa...
oya tamayi baabaa ketu ekkenaa...
oya tamayi baabaa ketu ekkenaa...

edath mama hari soorayi,
adath mama soorayi,
edath mama hari soorayi,
adath mama soorayi,
haa haa therayi... dan mata therayi
me mage waare...
soyaa soyaa awe ee sewva menika hambunaa...
soyaa soyaa awe ee sewva menika hambunaa...
oya tamayi baabaa ketu ekkenaa...
oya tamayi baabaa ketu ekkenaa...

maala menik yata bedunaa
ee aale wadana kela redunaa
maala menik yata bedunaa
aale wadana kela redunaa...
haa haa therayi... dan mata therayi
me mage waare...
soyaa soyaa awe ee sewva menika hambunaa...
soyaa soyaa awe ee sewva menika hambunaa...
oya tamayi baabaa ketu ekkenaa...
oya tamayi baabaa ketu ekkenaa...

haa haa hedayi ruupe, bonikki wage shobanaa...

හා හා හැඩයි රූපේ ගී පද

හා හා හැඩයි රූපේ,බෝනික්කි වගේ ශෝබනා...  
හා හා හැඩයි රූපේ,බෝනික්කි වගේ ශෝබනා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
සඳක් පෙනෙයි මුහුණේ,රත්තරන් වගේ මල් හිනා...
සඳක් පෙනෙයි මුහුණේ,රත්තරන් වගේ මල් හිනා...
ඔයා තමයි බබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බබා කෙටු එක්කෙනා...

දැක්ක ගමන් හිත වැටුනා, 
වාසනාවේ දොර ඇරුනා... 
දැක්ක ගමන් හිත වැටුනා,
වාසනාවේ දොර ඇරුනා...
හා හා තේරෙයි...දැන් මට තේරෙයි 
මේ මගේ වාරේ...
රැයේ දැකපු හීන...අද උදේ සැබෑ වී ගියා...
රැයේ දැකපු හීන...අද උදේ සැබෑ වී ගියා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...

එදත් මම හරි සූරයි,
අදත් මම සූරයි,
එදත් මම හරි සූරයි,
අදත් මම සූරයි,
හා හා තේරෙයි...දැන් මට තේරෙයි 
මේ මගේ වාරේ...
සොයා සොයා අවේ ඒ සෙව්ව මැණික හම්බුණා...
සොයා සොයා අවේ ඒ සෙව්ව මැණික හම්බුණා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බබා කෙටු එක්කෙනා...

මාල මැණික් යට බැදුනා 
ඒ ආලේ වඩන කෙල රැදුනා
මාල මැණික් යට බැදුනා 
ආලේ වඩන කෙල රැදුනා...
හා හා තේරෙයි...දැන් මට තේරෙයි 
මේ මගේ වාරේ...
සොයා සොයා අවේ ඒ සෙව්ව මැණික හම්බුණා...
සොයා සොයා අවේ ඒ සෙව්ව මැණික හම්බුණා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බබා කෙටු එක්කෙනා...

හා හා හැඩයි රූපේ,බෝනික්කි වගේ ශෝබනා.../

Performances of Ha Ha Hadai Roope

Cover versions, live performances, and reality-show contestant performances of “Ha Ha Hadai Roope” on YouTube.

Cover Versions · 10

▶
CoverHaha Hadai Rupe | හ හා හැඩයි රූපේ | M S Fernando, Anjalin GunathilakeMy Smart Songs
▶
CoverHa haa hedai rupe | walter fernando | Sunshine | හ හා හැඩයි රූපේ | වෝල්ටර් ප්‍රනාන්දු | සන්ෂයින්supun perera
▶
Coverහා හා හැඩයි රෑපේ බෝනික්කි වගේ ශෝබනා at Mahoday off me
▶
Coverහ හා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනාCHANDI MAX
▶
Coverමිල්ලනිය ශක්තී අපි කලර් නයිට්.. හ හා හැඩයි රූපේ ...2023.04.13Shantha Priyadarshana
▶
CoverHa Ha Hadai Rupe | DJ REMIX | (හ හා හැඩයි රූපෙ) | New Trending Song | EDM | VISHION CREATOR & MUSICVISHION CREATOR & MUSIC
▶
Coverහා හා හැඩයි රූපේ බොනික්කි වගේ. ලස්සන සිංදුවක් beautiful songsOLD SINHALA SONGS
▶
CoverHa ha Hadai Roope | හා හා හැඩයි රූපේ | M.S.Fernando ( Tamil Dance Beat Cover )Saho Music
▶
Coverහ හා හැඩයි රූපේ ඔයාලත් කරල සෙට් වෙන්නRaviya And Malee
▶
Coverහා හා හැඩයි රූපය බෝනික්කි වාගෙ සෝබනා(S song)ha.. ha.. hadai bonikkiwage sobana...Tiktok

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ha Ha Hadai Roope LyricsHa Ha Hadai Roope Lyrics Englishහා හා හැඩයි රූපේහා හා හැඩයි රූපේ ගීතයේ පද පෙළLyrics With TransliterationWalter Fernando SongsWalter Fernando LyricsFernando Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Ha Ha Hadai Roope" by Walter Fernando

Song Video

More from Walter Fernando

  • Ha Ha Hadai Rupe Lyrics417
  • Pulli Gona Lyrics29
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38