Epaa Thawa Oba Lyrics by Wasantha Thilakangani
Epaa Thawa Oba (එපා තවත් ඔබ) is a Sinhala song sung by Wasantha Thilakangani. This page presents the Epaa Thawa Oba lyrics in Sinhala script (එපා තවත් ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Epaa Thawa Oba |
|---|---|
| SINGER | Wasantha Thilakangani |
| VIEWS | 23 |
| UPDATED |
Epaa Thawa Oba Lyrics
Epa thavath oba ma rawatannata
Ege sewana mudu mal yahanawak nam..
E mal yahane oba sethapenu manawi
Anduru mathakayan mata samudenu manawi..
Thawa mohotak ho me pem ranganaye
Niliyka wanu pala nae...
Premaya kimaday obaen ugatha muth
Ehi maharutha oba thawa watahagena nae...
Epa thavath oba ma...//
Mirigu diya soya muwaththiyaka wilase
Thawadiwa yanu risi nae...
Awasan pem kandulak puda dun pasu
Obata pudannata ma langa senehasa nae...
Epa thavath oba ma...//එපා තවත් ඔබ ගී පද
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී..
තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිලියක වනු පල නෑ...
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ...
එපා තවත් ඔබ මා...//
මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තවදිව යනු රිසි නෑ...
අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ...
එපා තවත් ඔබ මා...//
Performances of Epaa Thawa Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Epaa Thawa Oba” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowEpa Thawath Oba Ma Rawatannata - එපා තවත් ඔබ මා රවටන්නට | Sachini Imalsha Hiru Star Season 3Epa Thawath Oba Ma Rawatannata - මා රවටන්නට
▶Reality ShowEpa Thawath Oba Ma Rawatannata - එපා තවත් ඔබ මා රවටන්නට | Sachini Imalsha Hiru Star Season 3Epa Thawath Oba Ma Rawatannata - මා රවටන්නට
▶Reality ShowEpa Thawath Oba - එපා තවත් ඔබ | Dulanjani Senarathna | Hiru Star Season 04 | SUPER 36Epa Thawath Oba
▶Reality ShowEpa Thawath Oba - එපා තවත් ඔබ | Dulanjani Senarathna | Hiru Star Season 04 | SUPER 36Epa Thawath Oba
Cover Versions · 12
▶CoverEpa Thawath Oba | එපා තවත් ඔබ | Umali Thilakarathna | Ra Ira PanaBandula Nanayakkarawasam
▶CoverEpa Thawath Oba - (එපා තවත් ඔබ) - EDM Version - Wasantha Thilakangani @LukabeatszLuka Beats
▶Coverඑපා තවත් ඔබ මා රවටන්නට (epa thawath oba ma rawatannata)Silent Ent. Pro. 2
▶Coverepa thawath oba - එපා තවත් ඔබ මා රවටන්නටNeerandani | Covers
▶Coverඑපා තවත් ඔබ මා රවටන්නට Epa Thawath Oba Ma Rawatannata - Wasantha Thilakangani | ORIGINAL AI MIXA I milan
▶CoverEpa Thawath Oba (එපා තවත් ඔබ මා රවටන්නට) Cover - Ruchini WijesunderaRuchini Wijesundera
▶Coverඑපා තවත් ඔබ Epa Thawath Oba Ma Rawatannata Original Wasantha ThilakanganiWDIK
▶CoverEpa Thawath Oba Ma Rawatannata | එපා තවත් ඔබ මා රවටන්නට | Animated Cover SongGLEEhub factory
▶CoverEpa Thawath Oba Ma Rawatannata || එපා තවත් ඔබ මා රවටන්නට || Midori KarunarathneIshan Wijerathne Official
▶CoverEpa Thawath Oba (එපා තවත් ඔබ මා රවටන්නට) Cover - Nimasha DodangodaNimasha Dodangoda
▶CoverEpa thwath Oba එපා තවත් ඔබ, මා..රවටන්නට...Vijaya Jothi Facebook Page
▶CoverEpa Thawath Oba Ma Rawattannata(එපා තවත්)Vasantha Thilakangani EDM Dj Remix by Dj KellaDj Kella
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epaa Thawa Oba LyricsEpaa Thawa Oba Lyrics Englishඑපා තවත් ඔබඑපා තවත් ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationWasantha Thilakangani SongsWasantha Thilakangani LyricsThilakangani Lyrics