Raa Tharakawo ( Remake) Lyrics by Yashan De Silva
Raa Tharakawo ( Remake) (රෑ තාරකාවෝ ( Remake)) is a Sinhala song sung by Yashan De Silva. The music is composed by Udara Fernando. This page presents the Raa Tharakawo ( Remake) lyrics in Sinhala script (රෑ තාරකාවෝ ( Remake) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raa Tharakawo ( Remake) |
|---|---|
| SINGER | Yashan De Silva |
| COMPOSER | Udara Fernando |
| VIEWS | 5 |
| UPDATED |
Raa Tharakawo ( Remake) Lyrics
Rae rae thaarakaavo mumuna kiyayi
Dili dili yali bae adahanna bae
E ki kathaa aesuwada priyaye...
Lanvee deneth mithuru kiyana kathaa
Rahase hemin sawana vaetena kathaa//
Daethee velee kiyana hada raendi kathaa
Kaatada aesennae ithin...
Rae rae thaarakaavo...
Rangana raenguman gayana gee
Balana baeluman neth konin//
Kiyana karana de balana soyana de
Sududa kaluda ae hondada
Naraka daeyi kiyalaa...
Rae rae thaarakaavo...රෑ තාරකාවෝ ( Remake) ගී පද
රෑ රෑ තාරකාවෝ මුමුණා කියයි
දිලි දිලි යලි බෑ අදහන්න බෑ
ඒ කී කතා ඇසුවද ප්රිනයේ...
ලංවී දෙනෙත් මිතුරු කියනා කතා
රහසේ හෙමින් සවන වැටෙනා කතා//
දෑතේ වෙලී කියන හද රැඳී කතා
කාටද ඇසෙන්නේ ඉතින්...
රෑ රෑ තාරකාවෝ...
රඟන රැඟුමන් ගයන ගී
බලන බැල්මන් නෙත් කොනින්//
කියන කරන දේ බලන සොයන දේ
සුදුද කළුද ඈ හොඳද
නරක දැයි කියලා...
රෑ රෑ තාරකාවෝ...
Related Songs and Tags
Raa Tharakawo ( Remake) LyricsRaa Tharakawo ( Remake) Lyrics Englishරෑ තාරකාවෝ ( Remake)රෑ තාරකාවෝ ( Remake) ගීතයේ පද පෙළLyrics With TransliterationYashan De Silva SongsYashan De Silva LyricsUdara Fernando Composer