Madahase Karana Oya Deneth Aga Liyawila Lyrics
“madahaase kaarana oba deneth aga liyavila” (මදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලා): Madahase Karana Oya Deneth Aga Liyawila (මදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලා) lyrics, a Sinhala love song sung by Yashan De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලා ගී පද, and many know it simply as madahaase kaarana.
| SONG | Madahase Karana Oya Deneth Aga Liyawila |
|---|---|
| SINGER | Yashan De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Madahase Karana Oya Deneth Aga Liyawila Lyrics Singlish
madahaase kaarana oba deneth aga liyavila
sabakole gavila hada gasma maga nevathila //
oba danne ne masitha pitchchuwa
hithama saththakai sihina kinduru
mata langa vela inna hitata thahanamda
petaluwa denetha kandule ma
oba danne ne masitha pitchchuwa
hithama saththakai sihina kindure
maja langa vela inna hitata thahanamda
petaluwa denetha kandule mage
sitha rahase sangavala oba koheda dura gihilla
himi heene thanivela sanda kinduri dura gihilla //
oba danne ne
susum ada mata uruma ai thaw
bidunu sitha ada thanivela
ruduru sandavatha kandulu di mata
thaw kenek langa nevathila
oba danne ne sondura ma thama bolanda
yanna venvela pahanin
man dannava thawama hangana tharama
duruthu sihinaye maayakaari //මදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලා ගී පද
මදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලා
සබකෝලේ ගැවිලා හද ගැස්ම මඟ නැවතිලා //
ඔබ දන්නේ නෑ මසිත පිච්චුවා
හිතම සත්තකයි සිහින කිඳුරු
මට ළං වෙලා ඉන්න හිතට තහනම්ද
පැටලුවා දෙනෙත කඳුලේ මා
ඔබ දන්නේ නෑ මසිත පිච්චුවා
හිතම සත්තකයි සිහින කිඳුරේ
මජ ළං වෙලා ඉන්න හිතට තහනම්ද
පැටලුවා දෙනෙත කඳුලේ මාගේ
සිත රහසේ සඟවලා ඔබ කොහෙදෙ දුර ගිහිල්ලා
හිමි හීනේ තනිවෙලා සඳ කිඳුරි දුර ගිහිල්ලා //
ඔබ දන්නේ නෑ
සුසුම් අද මට උරුම ඇයි තව
බිඳුනු සිත අද තනිවෙලා
රුදුරු සඳවත කඳුළු දී මට
තව කෙනෙක් ළඟ නැවතිලා
ඔබ දන්නේ නෑ සොඳුර මා තමා බොළඳ
යන්න වෙන්වෙලා පහසින්
මං දන්නවා තවම හංගනා තරම
දුරුතු සිහිනයේ මායාකාරි //Related Songs and Tags
Madahase Karana Oya Deneth Aga Liyawila LyricsMadahase Karana Oya Deneth Aga Liyawila Lyrics Englishමදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලාමදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලා ගීතයේ පද පෙළLyrics With TransliterationYashan De Silva SongsYashan De Silva Lyrics