Labagaththe Amaruwen Lyrics
“Labagaththe amaruwen ma obe aadare” (ලබාගත්තේ අමාරුවෙන් මා ඔබේ ආදරේ), Labagaththe Amaruwen (ලබාගත්තේ අමාරුවෙන්) lyrics: a Sinhala heartbreak song sung by Yashan De Silva, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ලබාගත්තේ අමාරුවෙන් ගී පද.
| SONG | Labagaththe Amaruwen |
|---|---|
| SINGER | Yashan De Silva |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Labagaththe Amaruwen Lyrics Singlish
Labagaththe amaruwen ma obe aadare
Hada gaththe boho dukin me hitath ada mage
Daraganna bae wage dukak me taram
Oya dannae nae mage sitath gini aran.....
Heenae maage daesak paarala
Jeevath wanna oonae nae kiyaa situna
Aaye ma naawath soyaa
Mage loke mul thaenama thaamath oyaa.....
Labagaththe amaruwen......
Aetin inne ae ma haera dama
Paavi enna maage vedana niwala
Langa inna naetivath meda
Mage loke mul thaenama thaamath oyaa.....
Labagaththe amaruwen......ලබාගත්තේ අමාරුවෙන් ගී පද
ලබාගත්තේ අමාරුවෙන් මා ඔබේ ආදරේ
හදා ගත්තේ බොහෝ දුකින් මේ හිතත් අද මගේ
දරාගන්න බෑ වගේ දුකක් මේ තරම්
ඔයා දන්නේ නෑ මගේ සිතත් ගිනි අරන්.....
හීනේ මාගේ දෑසක් පාරලා
ජීවත් වන්න ඕනේ නෑ කියා සිතුණා
ආයේ මා නාවත් සොයා
මගේ ලෝකේ මුල් තැනම තාමත් ඔයා.....
ලබාගත්තේ අමාරුවෙන්......
ඈතින් ඉන්නේ ඇයි මා හැර දමා
පාවී එන්න මාගේ වේදනා නිවලා
ළඟ ඉන්න නැතිවත් මෙදා
මගේ ලෝකේ මුල් තැනම තාමත් ඔයා.....
ලබාගත්තේ අමාරුවෙන්......
Related Songs and Tags
Labagaththe Amaruwen LyricsLabagaththe Amaruwen Lyrics Englishලබාගත්තේ අමාරුවෙන්ලබාගත්තේ අමාරුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationYashan De Silva SongsYashan De Silva LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist