Oba Dannawanam Lyrics
by Yashora
“Oba dannawa nam obage namin mama” (ඔබ දන්නවා නම් ඔබගේ නමින් මම): Oba Dannawanam (ඔබ දන්නවානම්) lyrics, a Sinhala heartbreak song sung by Yashora, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ දන්නවානම් ගී පද.
| SONG | Oba Dannawanam |
|---|---|
| SINGER | Yashora |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Oba Dannawanam Lyrics Singlish
Oba dannawa nam obage namin mama
Kandulu seluwa taram
Nae durin inne thawat oba
Wenwela ma keren
Binduwak hite athinam sene
Oba enna yali ma soya
Obataayi priye mama adare ahimi wuwath oyaa...
Mathake pura athurala surathal sina
Sitiyaath magen wenwela durakata wela
Binduwak hite athinam sene
Oba enna yali ma soya
Obataayi priye mama adare ahimi wuwath oyaa...
Kandulin nuwan purawala divi athi thura
Rawatennepa kisimada mama men oyaa
Binduwak hite athinam sene
Oba enna yali ma soya
Obataayi priye mama adare ahimi wuwath oyaa...
Oba dannawa nam...ඔබ දන්නවානම් ගී පද
ඔබ දන්නවා නම් ඔබගේ නමින් මම
කඳුළු සැලුව තරම්
නෑ දුරින් ඉන්නේ තවත් ඔබ
වෙන්වෙලා මා කෙරෙන්
බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ
ඔබ එන්න යළි මා සොයා
ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා...
මතකේ පුරා අතුරලා සුරතල් සිනා
සිටියත් මගෙන් වෙන්වෙලා දුරකට වෙලා
බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ
ඔබ එන්න යළි මා සොයා
ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා...
කඳුලින් නුවන් පුරවලා දිවි ඇති තුරා
රැවටෙන්නෙපා කිසිමදා මම මෙන් ඔයා
බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ
ඔබ එන්න යළි මා සොයා
ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා...
ඔබ දන්නවා නම්...
Performances of Oba Dannawanam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dannawanam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dannawanam LyricsOba Dannawanam Lyrics Englishඔබ දන්නවානම්ඔබ දන්නවානම් ගීතයේ පද පෙළLyrics With TransliterationYashora SongsYashora LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist


