Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Yureni Noshika
  3. Saree Pote Lyrics

Saree Pote Lyrics (සාරි පොටේ) by Yureni Noshika

Saree Pote Lyrics

Saari pote saari pote katta gasa ganna kenek naane ane
Kolla mage kolla mage daala gihilla adata maasa pahai pane
Baale oya denna harima matching kiwwa aya paare orawan yanawa
Haane oya harima cute kella kiwwa ayath dakkaama gassan yanawa.....
Saari pote... saari pote...

Maale athe thiyan waare eida balan kattiya wate innawa
Mage hite kone inna kena hoya enakan mamath innawa
Kovil yanawa bhaarat wenawa thaamath nae mage rasha nam
Balan innawa naetnam taniyen yanawa kohomath
Fit kellek mama nam....

Saari pote.....

Muje sed saari karo ei kiyal aahala eya adare maa hata denawa
Kabi kushi kabi gam nam ona nae dannam semada sathuta hoyanawa
Light wetenawa kola eli paare natanawa yamu api parissamin dan
Balan innawa naetnam taniyen yanawa kohomath
Fit kellek mama nam....

Saari pote.....

සාරි පොටේ ගී පද

සාරි පොටේ සාරි පොටේ කට්ට ගසා ගන්න කෙනෙක් නෑනේ අනේ
කොල්ලා මගේ කොල්ලා මගේ දාලා ගිහින් අදට මාස පහයි පනේ
බාලේ ඔය දෙන්න හරිම මැචිං කිව්ව අය පාරේ ඔරවන් යනවා
හානේ ඔයා හරිම cute කෙල්ල කිව්වා අයත් දැක්කම ගස්සන් යනවා.....
සාරි පොටේ... සාරි පොටේ...

මාලේ අතේ තියන් වාරේ එයිද බලන් කට්ටිය වටේ ඉන්නවා
මාගේ හිතේ කොනේ ඉන්න කෙනා හොයා එනකන් මමත් ඉන්නවා
කෝවිල් යනවා භාරත් වෙනවා තාමත් නෑ මගේ රෂා නම්
බලන් ඉන්නවා නැත්නම් තනියෙන් යනවා කොහොමත් 
ෆිට් කෙල්ලෙක් මම නම්....

සාරි පොටේ.....

මුජේ සෙද් සාරි කරෝ එයි කියලා අහලා එයා ආදරේ මා හට දෙනවා
කබි කුෂි කබි ගම් නම් ඕන නෑ දැන්නම් සැමදා සතුට හොයනවා
ලයිට් වැටෙනවා කොළ එළි පාරේ නටනවා යමු අපි පරිස්සමින් දැන්
බලන් ඉන්නවා නැත්නම් තනියෙන් යනවා කොහොමත් 
ෆිට් කෙල්ලෙක් මම නම්....

සාරි පොටේ.....

Saree Pote (සාරි පොටේ) is a Sinhala song sung by Yureni Noshika. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Ashan Fernando. This page presents the Saree Pote lyrics in Sinhala script (සාරි පොටේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Saree Pote including singer, lyricist, composer, and view count
SONGSaree Pote
SINGERYureni Noshika
LYRICISTManuranga Wijesekara
COMPOSERAshan Fernando
CATEGORYBaila
VIEWS72
UPDATEDMay 2026

Performances of Saree Pote

Cover versions, live performances, and reality-show contestant performances of “Saree Pote” on YouTube.

Live Performances · 1

▶
LiveYureni Noshika - Saree Pote (සාරි පොටේ) | Live Performance Chat & Music | ITNChat & Music ITN

Cover Versions · 12

▶
Coverහැමෝම නටවමින් යුරේනි කිව්ව "සාරි පොටේ"Hiru TV LIVE
▶
CoverSaree Pote - Yureni Noshika (Music Video) සාරි පොටේ / Sari PoteAryans Music
▶
Coverසාරි පොටේ Saree Pote Yureni Noshika new Song sari pote - Hot Danceනළු නිළියෝ
▶
CoverNew Sinhala Songs 2016_Saree Pote - Yureni Noshika (සිංහල සින්දු)සිංහල සින්දු MP3 DOWNLOAD
▶
CoverSaree Pote - Yureni NoshikaMusic.lk - Audio
▶
Coverයුරේනිගේ සාරි පොටේ කට්ට ගහන්න කෙනෙක් නෑලු | Copy ChatHiru TV LIVE
▶
CoverYureni Noshika’s ( සාරි පොටේ ) පපරේ හඩින් | ගන්දර කාවාඩි | Sanju BandDown south Kawadi
▶
CoverYURENI NOSHIKA NEW PHOTOSHOOT - Saree PoteGossip Lanka Sinhala
▶
CoverSaree pote...Thilina Perera
▶
CoverSaree Pote (සාරි පොටේ) Mashup - ft. Namitha | Yureni NoshikaNamitha TV
▶
CoverSaree Pote (සාරි පොටේ) KMC PVT LTD PHOTOGRAPHY නටනවා කියන්නේ මේවට තමයිCHIKOO PHOTOGRAPHY
▶
Coverසාරි පොටේ Behind The ScenesAccident Hub

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Saree Pote LyricsSaree Pote Lyrics Englishසාරි පොටේසාරි පොටේ ගීතයේ පද පෙළLyrics With TransliterationYureni Noshika SongsYureni Noshika LyricsNoshika LyricsAshan Fernando ComposerManuranga Wijesekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Saree Pote" by Yureni Noshika

Song Video

More from Yureni Noshika

  • Chatu Dala Lyrics27
  • Chewing Gum Wage Kollo Lyrics17
  • View All Songs3

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47