Chewing Gum Wage Kollo Lyrics in Sinhala (චුයින්ගම් වගේ කොල්ලෝ ගී පද) and English by Yureni Noshika, written by Manuranga Wijesekara and composed by Pasan Liyanage. This page includes the Sinhala lyrics and English transliteration. Chewing Gum Wage Kollo is a Sinhala song performed by Yureni Noshika with lyrics penned by Manuranga Wijesekara and music composed by Pasan Liyanage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Chewing Gum Wage Kollo |
|---|---|
| SINGER | Yureni Noshika |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 8 |
| UPDATED |
Last welaa nae kawadaawath (ane ape akkaa)
Blast wune nae me mama nam
Klaas gihing gedara giye man
Vaas aran mal wewuwe dan
Hawasa neptune wala rawum gahuwe man
Ehen ge poddak hadagaththa nam
Kolomba indala indala epa welaa dan
Ehen palaath sabha illanawa man (jaya wewaa).....
Chuingam wage inna kollo wateta inda alei
Alenna ena kollo dakala ane api duwai
Riyal kollo dakka gaman ape hitha adei
Chuingam wage kollo hapala wisikarai.....
Ape akkaata line daana
Chuingam wage kollo
Hapala hapala bimata daala
Yanawa yanna ape akkaa.....
Ane ape akkaa...
Me yurenii akkaa.....
Daans karala hathi waage nam oyata
Thaembili tikak bomu malli dan
(Aa denna denna) dong gihing
Mokada oya ithin meyaata
Hapanna me chuingam hemin
Wahapu gewal athule walang binda nam
Malli jim athule padinchiyada dan
Kollo kello wage welaa bae ithin
Ona thenaka baehala gemata redi man......
Chuingam wage......
(Kawuruth me lowe nae paradinne
Lokukam nae ane dan dirawanwe
Polowe inna ane ahasin moko giye
Lokukam naetuw inna nae waradinne....//)
Chuingam wage......//Last වෙලා නෑ කවදාවත් (අනේ අපේ අක්කා)
Blast වුණේ නෑ මේ මම නම්
ක්ලාස් ගිහින් ගෙදර ගියේ මං
වාස් අරන් මල් වැවුවේ දැන්
හවස නෙප්චූන් වල රවුම් ගැහුවේ මං
එහෙන් ගේ පොඩ්ඩක් හදාගත්තා නම්
කොළඹ ඉඳලා ඉඳලා එපා වෙලා දැන්
එහෙන් පළාත් සභා ඉල්ලනවා මං (ජය වෙවා).....
චුයින්ගම් වගේ ඉන්න කොල්ලෝ වටේට ඉඳ ඇලෙයි
ඇලෙන්න එන කොල්ලෝ දැකලා අනේ අපි දුවයි
රියල් කොල්ලෝ දැක්ක ගමන් අපේ හිත ඇදෙයි
චුයින්ගම් වගේ කොල්ලෝ හපලා විසිකරයි.....
අපේ අක්කාට ලයින් දාන
චුයින්ගම් වගේ කොල්ලෝ
හපලා හපලා බිමට දාලා
යනවා යන්න අපේ අක්කා.....
අනේ අපේ අක්කා...
මේ යුරේනි අක්කා.....
ඩාන්ස් කරලා හති වාගේ නම් ඔයාට
තැඹිලි ටිකක් බොමු මල්ලි දැන්
(ආ දෙන්න දෙන්න) ඩෝං ගිහින්
මොකද ඔය ඉතින් මෙයාට
හපන්න මේ චුයින්ගම් හෙමින්
වහපු ගෙවල් ඇතුලේ වළං බින්දා නම්
මල්ලි ජිම් ඇතුලේ පදිංචියද දැන්
කොල්ලෝ කෙල්ලෝ වගේ වෙලා බෑ ඉතින්
ඕන තැනක බැහැලා ගේමට රෙඩි මං......
චුයින්ගම් වගේ......
(කව්රුත් මේ ලොවේ නෑ පරදින්නේ
ලොකුකම් නෑ අනේ දැන් දිරවන්නේ
පොළොවේ ඉන්න අනේ අහසින් මොකෝ ගියේ
ලොකුකම් නැතුව ඉන්න නෑ වරදින්නේ....//)
චුයින්ගම් වගේ......//