Girls Lyrics
“Daese gawuna” (දෑසෙ ගෑවුණා): Girls (ගර්ල්ස්) lyrics, a Sinhala baila song sung by Amila Sandaruwan, with words by Nimal Mendis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ගර්ල්ස් ගී පද, and many know it simply as Daese gawuna.
| SONG | Girls |
|---|---|
| SINGER | Amila Sandaruwan |
| LYRICIST | Nimal Mendis |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Girls Lyrics Singlish
Daese gawuna
Ma manmath wuna
Damba ran weni
Me bonikko
Daekimen daeni suwa
Sina nagannako
Girls girls girls
Magemai
Raes vihide hade
Aa nangi imu lan wi
Merei ma merei
Deyiyane merei
Kelilol kello
Mata ahimiwa yado
Ma sanasanno
Laebenam siyallo
Girls girls girls girls
Saenasum geneyi kello
Maim kohedo
Sansunwa innai
Utsaha ganne
Hita heelae noweela
Mage aathmaya gileela
Pupurawido hada giniganido
Jaeththukaari
Obai ma yaawi
Mal pusumba gena
Nil nayana peena
Bae nikma yanna
Mata aasai raendenna
Bala inna ona
Girls girls girls girls
Daese gawuna
Ma manmath wuna
Damba ran weni
Me bonikko
Daekimen daeni suwa
Sina nagannako
Girls girls girls
Magemai
Raes vihide hade
Aa nangi imu lan wiගර්ල්ස් ගී පද
දෑසෙ ගෑවුණා
මා මන්මත් වුණා
දඹ රන් වැනි
මේ බෝනික්කෝ
දැකීමෙන් දැනී සුව
සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
මගේමයි
රැස් විහිදේ හදේ
ආ නංගි ඉමු ළං වී
මැරෙයි මා මැරෙයි
දෙයියනේ මැරෙයි
කෙළිලොල් කෙල්ලෝ
මට අහිමිව යාදෝ
මා සනසන්නෝ
ලැබේනම් සියල්ලෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
සැනසුම් ගෙනෙයි කෙල්ලෝ
මායිම් කොහේදෝ
සන්සුන්ව ඉන්නයි
උත්සාහ ගන්නේ
හිත හීලෑ නොවීලා
මගෙ ආත්මය ගිලීලා
පුපුරාවිදෝ හද ගිනිගනීදෝ
ජේත්තුකාරී
ඔබයි මා යාවී
මල් පුසුඹ ගේනා
නිල් නයන පීනා
බෑ නික්ම යන්න
මට ආසයි රැඳෙන්න
බලා ඉන්න ඕන
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
දෑසෙ ගෑවුණා
මා මන්මත් වුණා
දඹ රන් වැනි
මේ බෝනික්කෝ
දැකීමෙන් දැනී සුව
සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
මගේමයි
රැස් විහිදේ හදේ
ආ නංගි ඉමු ළං වීPerformances of Girls
Cover versions, live performances, and reality-show contestant performances of “Girls” on YouTube.
Cover Versions · 5
▶CoverShinee Girls ශයිනී ගර්ල්ස්Dil TV
▶CoverShinee Girls Mata Inna Hithuna Taniya _ ෂයිනී ගර්ල්ස් මට ඉන්න හිතුනා ටානියාSha tv
▶CoverShinee Girls Music Band - ශයිනී ගර්ල්ස්Live Music Bands
▶CoverShinee Girls New Voice Samina _ ෂයිනි ගර්ල්ස් අලුත් හඬ සමිනා _ ஷைனி கேர்ள்ஸ் புதிய குரல் சமீனாSha tv
▶CoverSwarangani Girls' Music Band (Sanda Kumari Mage Manali) ස්වරාංගනී ගර්ල්ස් (සඳ කුමාරි මගෙ මනාලි)Sha tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Girls LyricsGirls Lyrics Englishගර්ල්ස්ගර්ල්ස් ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Sandaruwan SongsAmila Sandaruwan LyricsSandaruwan LyricsNimal Mendis Lyricist