John Cena Lyrics by Amila Sandaruwan
John Cena (ජෝන් සිනා) is a Sinhala song sung by Amila Sandaruwan. This page presents the John Cena lyrics in Sinhala script (ජෝන් සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | John Cena |
|---|---|
| SINGER | Amila Sandaruwan |
| VIEWS | 957 |
| UPDATED |
John Cena Lyrics
John Sina ape podi ekata gahala
John Sina ape podi ekage oluwata gahala
(padam vedakuth na kanne bonne na
bala gathu athe u balan innawa...//)
John Sina ape podi ekata gahala
John Sina ape podi ekage oluwata gahala.....
(pare yanna ba dath miti kanawa
rata rata u hinen berihan denawa....//)
John Sina....../
Ahuwa man dostharagen mokakda karanne muta
kiwwa eya gahapan umbath mita molawala
uge ihe mol helawennata....
John Sina....../ජෝන් සිනා ගී පද
ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා
(පාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැ
බාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා...//)
ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා.....
(පාරේ යන්න බැ දත් මිටි කනවා
රැට රැට ඌ හීනෙන් බෙරිහන් දෙනවා....//)
ජෝන් සිනා....../
ඇහුවා මං දොස්තරගෙන් මොකක්ද කරන්නේ මුට
කිව්වා එයා ගහපන් උඹත් මිට මොලවාලා
උගේ ඉහේ මොළ හෙලවෙන්නට....
ජෝන් සිනා....../Performances of John Cena
Cover versions, live performances, and reality-show contestant performances of “John Cena” on YouTube.
Cover Versions · 9
▶Coverරියදුරු රැකියාව කරලා තරුවක් වුණු ජෝන් සීනා ගැන පුදුම දේවල් 08ක් | Interesting Things about John CenaWishma Lokaya
▶CoverJohn Cena Ape Podi Ekata Gahala - Amila Sandaruwan (Original video)Yrol Fernando
▶Coverබෲස් ලී හා ජෝන් සීනා ගහගත්තොත් කවුරු දිනයිද? | Bruce Lee Vs John CenaWatapita
▶Coverජෝන් සීනා ආයි එයිද? අන්තිම මැච් එකේදේ මොකද උනේ?WIMANA - විමන
▶Coverවසර 26ක රෙස්ලින් ජීවිතයෙන් සදහටම සමුගත් ජෝන් සීනා ගැන ඔබ මීට කලින් නොදත් පුදුම හිතෙන දේවල්Api Lokayo අපි ලෝකයෝ
▶Coverජෝන් සීනා ලෝකය වෙනුවෙන් කරපු හිතාගන්නවත් බැරි හොඳ වැඩ 10ක් | කෝටි ගණන් සල්ලි දුප්පතුන්ට බෙදූ හැටි !Wishma Lokaya
▶CoverWWE වල ජෝන් සීනාගෙ විශ්‍රාම තරගය පැවැත්වෙන Saturday Night's Main EventWrestling Friends SL
▶Coverජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔළුවට ගහලා.... | Copy ChatHiru TV
▶Coverඔයා කවදාවත් අහලා නොතිබුණු ජෝන් සීනාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය | John Cena Life StorySL Idea
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
John Cena LyricsJohn Cena Lyrics Englishජෝන් සිනාජෝන් සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Sandaruwan SongsAmila Sandaruwan LyricsSandaruwan Lyrics