Samanya Janathawa Samanai Lyrics by Amila Sandaruwan
Samanya Janathawa Samanai (සාමාන්‍ය ජනතාව සමානයි) is a Sinhala song sung by Amila Sandaruwan. This page presents the Samanya Janathawa Samanai lyrics in Sinhala script (සාමාන්‍ය ජනතාව සමානයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanya Janathawa Samanai |
|---|---|
| SINGER | Amila Sandaruwan |
| VIEWS | 100 |
| UPDATED |
Samanya Janathawa Samanai Lyrics
Saamaanya janataawa samaanai
Mage pemwathiya //
Iye wana thuru mama wishwaasa kale
Aeya un langatawath noyayi kiya
Matath horen aeya
Unta ekathu welaa
Saamaanya janataawa samaanai
Mage pemwathiya //
Denuyi denuyi mata therennay ow ow
Mata mathakai issara indan
Aeya aasa kale
Un langatama yannatai
Saamaanya janataawa samaanai
Mage pemwathiya //
Mage aadhare tharam thawa ma oyaa dannay nae
Un monawa kalath oyaata gaanak nae
Man oyaata dunna aadhare
Wena kenekuta dennata bae
Papu kaewuththa mage hatharata paeli la wage
Saamaanya janataawa samaanai
Mage pemwathiya ////සාමාන්‍ය ජනතාව සමානයි ගී පද
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //
ඊයේ වන තුරු මම විශ්වාස කළේ
ඇය උන් ළඟටවත් නොයයි කියා
මටත් හොරෙන් ඇය
උන්ට එකතු වෙලා
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //
දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව්
මට මතකයි ඉස්සර ඉඳන්
ඇය ආස කලේ
උන් ළඟටම යන්නටයි
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //
මගෙ ආදරේ තරම තවම ඔයා දන්නෙ නෑ
උන් මොනව කලත් ඔයාට ගාණක් නෑ
මං ඔයාට දුන්න ආදරේ
වෙන කෙනෙකුට දෙන්නට බෑ
පපු කැවුත්ත මගේ හතරට පැළිල වගේ
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය ////
Related Songs and Tags
Samanya Janathawa Samanai LyricsSamanya Janathawa Samanai Lyrics Englishසාමාන්‍ය ජනතාව සමානයිසාමාන්‍ය ජනතාව සමානයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Sandaruwan SongsAmila Sandaruwan LyricsSandaruwan Lyrics