Sundara Mee Lyrics
“Sundarada me adura” (සුන්දරද මේ අදුර), Sundara Mee (සුන්දරද මේ) lyrics: a Sinhala heartbreak song sung by Anuradha Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සුන්දරද මේ ගී පද.
| SONG | Sundara Mee |
|---|---|
| SINGER | Anuradha Nandasiri |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sundara Mee Lyrics Singlish
Sundarada me adura
Viyaru vu sulagai hamanne
Himi ahim kam suvada dun
Mal petiyi ada thiyenne.....
Pipi nelupul malak vi hinahi
Suvada seluvaa sibinnata risi se
Gagak se pini kadulu diya vi
Mage duka ihirila haduva....
Duka hithunu ahasak vela himikam
Nuba avith mala vehi diyen themuva
Ithin pemvatha nubath nathi lova
Nadunana mala natuvakin heluna....
Sundarada me adura
Viyaru vu sulagai hamanne
Himi ahim kam suvada dun
Mal petiyi ada thiyenne....සුන්දරද මේ ගී පද
සුන්දරද මේ අදුර
වියරු වූ සුළගයි හමන්නේ
හිමි අහිම් කම් සුවද දුන්
මල් පෙතියි අද තියෙන්නේ.....
පිපී නෙළුපුල් මලක් වී හිනැහී
සුවද සැලුවා සිඹින්නට රිසි සේ
ගගක් සේ පිණි කදුළු දිය වී
මගේ දුක ඉහිරිලා හැඩුවා....
දුක හිතුනු අහසක් වෙලා හිමිකම්
නුඹ ඇවිත් මල වැහි දියෙන් තෙමුවා
ඉතිං පෙම්වත නුඹත් නැති ලොව
නාදුනන මල නටුවකින් හැලුනා....
සුන්දරද මේ අදුර
වියරු වූ සුළගයි හමන්නේ
හිමි අහිම් කම් සුවද දුන්
මල් පෙතියි අද තියෙන්නේ....
Performances of Sundara Mee
Cover versions, live performances, and reality-show contestant performances of “Sundara Mee” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundara Mee LyricsSundara Mee Lyrics Englishසුන්දරද මේසුන්දරද මේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnuradha Nandasiri SongsAnuradha Nandasiri LyricsNandasiri Lyrics

