Thawa Warak Oba Hari Lyrics
“Tawa warak oba haeri baluwanam” (තව වරක් ඔබ හැරී බැලුවානම්), Thawa Warak Oba Hari (තව වරක් ඔබ හැරී) lyrics: a Sinhala heartbreak song sung by Anuradha Nandasiri, with words by Saman Janaranjana Herath and music by Sarath Peries, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tawa warak, and in Sinhala it is තව වරක් ඔබ හැරී ගී පද.
| SONG | Thawa Warak Oba Hari |
|---|---|
| SINGER | Anuradha Nandasiri |
| LYRICIST | Saman Janaranjana Herath |
| COMPOSER | Sarath Peries |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Thawa Warak Oba Hari Lyrics Singlish
Tawa warak oba haeri baluwanam
Oba sithe duka niwannath thibuna
Obata samudee miyena ma hadawathe
Nagena susuman danennath thibuna...
Obe urathale muhuna sangawa ma
Adare yai hadata kendiru da
Mathakayak wee miyena thuru mathu da
Dawawi hada nethu thema diwa ra...
Sihina podi banda ekwa a manga da
Yanna wee haera sanuhare sanaha
Ridum ai tawa thaewena sitha garaha
Andura pamanai matath oba nathi daතව වරක් ඔබ හැරී ගී පද
තව වරක් ඔබ හැරී බැලුවානම්
ඔබ සිතේ දුක නිවන්නත් තිබුනා
ඔබට සමුදී මියෙන මා හදවතේ
නැගෙන සුසුමන් දැනෙන්නත් තිබුනා...
ඔබේ උරතලේ මුහුණ සඟවා මා
ආදරේ යැයි හදට කෙඳිරූ දා
මතකයක් වී මියෙන තුරු මතු දා
දවාවී හද නෙතු තෙමා දිවා රෑ...
සිහින පොදි බැඳ එක්ව ආ මඟ දා
යන්න වී හැර සනුහරේ සනහා
රිදුම් ඇයි තව තැවෙන සිත ගරහා
අඳුර පමණයි මටත් ඔබ නැති දාPerformances of Thawa Warak Oba Hari
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Warak Oba Hari” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Warak Oba Hari LyricsThawa Warak Oba Hari Lyrics Englishතව වරක් ඔබ හැරීතව වරක් ඔබ හැරී ගීතයේ පද පෙළLyrics With TransliterationAnuradha Nandasiri SongsAnuradha Nandasiri LyricsNandasiri LyricsSarath Peries ComposerSaman Janaranjana Herath Lyricist
