Oben Ugath Da (Piyanane) Lyrics in Sinhala (ඔබෙන් උගත් දෑ (පියාණනේ) ගී පද) and English by Anuradha Nandasiri. This page includes the Sinhala lyrics and English transliteration. Oben Ugath Da (Piyanane) is a Sinhala song performed by Anuradha Nandasiri. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Oben Ugath Da (Piyanane) |
|---|---|
| SINGER | Anuradha Nandasiri |
| VIEWS | 9 |
| UPDATED |
Oben ugath dae lova agayana vita
Obe diyani desa suralova sita obe
Bala sitinavada piyaannane//
Obe muvin aa naelavili gee rasa
Kaviyeku hata rasavath vuva
Obe nethin maa duthu ee dasunan
Siththaraata sithkalu vuva
Obe athin ma nimavu sithuvam
Kala aesata mihirak vuva
Obe gatha mihi thula saengavi giya
Maa deranatha thani vi haeduva
Oben ugath...
Obe urathala maa sita raja vu dina
Naetha kisidina amathak venne
Obe thurulle maa labu senehasa
Yali kisidinayaka nolabenne
Mihikatha paeradu ee mahaa senehasa
Naetha kisideyakata sama vanne
Piyaannane mathu haema bhavayakama
Maa obe podi diyania vanne
Oben ugath...ඔබෙන් උගත් දෑ ලොව අගයන විට
ඔබේ දියණි දෙස සුරලොව සිට ඔබ
බලා සිටිනවද පියාණනේ//
ඔබේ මුවින් ආ නැළවිලි ගී රස
කවියෙකු හට රසවත් වූවා
ඔබේ නෙතින් මා දුටු ඒ දසුනන්
සිත්තරාට සිත්කළු වූවා
ඔබේ අතින් ම නිමැවූ සිතුවම්
කලා ඇසට මිහිරක් වූවා
ඔබේ ගත මිහි තුළ සැඟවී ගිය
මා දෙරණත තනි වී හැඬුවා
ඔබෙන් උගත්...
ඔබේ උරතල මා සිට රජ වූ දින
නැත කිසිදින අමතක වෙන්නේ
ඔබේ තුරුල්ලේ මා ලැබූ සෙනෙහස
යලි කිසිදිනයක නොලැබෙන්නේ
මිහිකත පැරදු ඒ මහා සෙනෙහස
නැත කිසිදෙයකට සම වන්නේ
පියාණනේ මතු හැම භවයකම
මා ඔබේ පොඩි දියණිය වන්නේ
ඔබෙන් උගත්...