Hadawatha Maruna Lyrics by Avantha Udesh
Hadawatha Maruna (හදවත මැරුණා) is a Sinhala song sung by Avantha Udesh. This page presents the Hadawatha Maruna lyrics in Sinhala script (හදවත මැරුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadawatha Maruna |
|---|---|
| SINGER | Avantha Udesh |
| VIEWS | 179 |
| UPDATED |
Hadawatha Maruna Lyrics
Kalpa kalayak pura hadawata langa wuna....
Viraha geethayak wela oba magen wenwuna....
Kalpa kalayak pura hadawata langa wuna....
Viraha geethayak wela oba magen wenwuna....
Iwasanna bari taram ridawanney ai thawat....
Miyadenna hadawatin pem keruwe raththaran....
Hamuveida api ayemath....
Hamuveida api ayemath....
Hadawata maruna maruna oba nathi handa...
Kandulak wetuna wetuna duka wedi hinda...
Hadawata maruna maruna oba nathi handa...
Kandulak wetuna wetuna duka wedi hinda...
Wetena husmak gaane mathakayi sihiwanney...
Meri meri hadawatai thaewenne...
Sansare hamuvei nam nawathila mama innam...
Wawanne na duka mage....
Wawanne na duka mage.....
Hadawata maruna maruna oba nathi handa...
Kandulak wetuna wetuna duka wedi hinda...
Hadawata maruna maruna oba nathi handa...
Kandulak wetuna wetuna duka wedi hinda...
Hada gasma oba wage obe husma mage wage...
Hematissae obawai pathanne...
Sansare hamuvei nam nawathila mama innam...
Wawanne na duka mage....
Wawanne na duka mage.....
Hadawata maruna maruna oba nathi handa...
Kandulak wetuna wetuna duka wedi hinda...
Hadawata maruna maruna oba nathi handa...
Kandulak wetuna wetuna duka wedi hinda...හදවත මැරුණා ගී පද
කල්ප කාලයක් පුරා හදවතට ලං වුණා....
විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුණා....
කල්ප කාලයක් පුරා හදවතට ලං වුණා....
විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුණා....
ඉවසන්න බැරි තරම් රිදවන්නේ ඇයි තවත්....
මියැදෙන්න හදවතින් පෙම් කෙරුවේ රත්තරන්....
හමුවෙයිද අපි ආයෙමත්....
හමුවෙයිද අපි ආයෙමත්....
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
වැටෙන හුස්මක් ගානේ මතකයයි සිහිවන්නේ...
මැරී මැරී හදවතයි තැවෙන්නේ...
සංසාරේ හමුවෙයි නම් නැවතිලා මම ඉන්නම්...
වාවන්නේ නෑ දුක මගේ....
වාවන්නේ නෑ දුක මගේ.....
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
හද ගැස්ම ඔබ වාගේ ඔබේ හුස්ම මගේ වාගේ...
හැමතිස්සේ ඔබවයි පතන්නේ...
සංසාරේ හමුවෙයි නම් නැවතිලා මම ඉන්නම්...
වාවන්නේ නෑ දුක මගේ....
වාවන්නේ නෑ දුක මගේ.....
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
Related Songs and Tags
Hadawatha Maruna LyricsHadawatha Maruna Lyrics Englishහදවත මැරුණාහදවත මැරුණා ගීතයේ පද පෙළLyrics With TransliterationAvantha Udesh SongsAvantha Udesh LyricsUdesh Lyrics