Amma (Salli Godak) Lyrics
“Salli godak thibuna nam ona deyak gannavane” (සල්ලි ගොඩක් තිබුණා නම් ඕන දෙයක් ගන්නවනේ): Amma (Salli Godak) (අම්මා (සල්ලි ගොඩක්)) lyrics, a Sinhala song about a mother sung by Avantha Udesh, with words by Gihan G3 and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Salli godak, and in Sinhala it is අම්මා (සල්ලි ගොඩක්) ගී පද.
| SONG | Amma (Salli Godak) |
|---|---|
| SINGER | Avantha Udesh |
| LYRICIST | Gihan G3 |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Mother |
| VIEWS | 4 |
| UPDATED |
Amma (Salli Godak) Lyrics Singlish
(Salli godak thibuna nam ona deyak gannavane
Eth mage ammava nam mila karanna bane.....//)
Le kiri karala dunne eda kawadawath menala nowe
(Oba wage kenek aye mata labenne nane.....//)
Thaththa mata gahuwe eda kala waradeta amme
Eth mage dukath aran oba hitha senasuwa amme
Matu bhawehith mage amma magema wewa aye
Mage ammage naya gewanna mata kedinakwath bane......
Salli godak......අම්මා (සල්ලි ගොඩක්) ගී පද
(සල්ලි ගොඩක් තිබුණා නම් ඕන දෙයක් ගන්නවනේ
ඒත් මගේ අම්මාව නම් මිල කරන්න බෑනේ.....//)
ලේ කිරි කරලා දුන්නේ එදා කවදාවත් මැනලා නොවේ
(ඔබ වාගේ කෙනෙක් ආයේ මට ලැබෙන්නේ නෑනේ.....//)
තාත්තා මට ගැහුවේ එදා කළ වරදට අම්මේ
ඒත් මගේ දුකත් අරන් ඔබ හිත සැනසුවා අම්මේ
මතු භවෙහිත් මගේ අම්මා මගේම වේවා ආයේ
මගේ අම්මාගේ ණය ගෙවන්න මට කෙදිනකවත් බෑනේ......
සල්ලි ගොඩක්......
Related Songs and Tags
Amma (Salli Godak) LyricsAmma (Salli Godak) Lyrics Englishඅම්මා (සල්ලි ගොඩක්)අම්මා (සල්ලි ගොඩක්) ගීතයේ පද පෙළLyrics With TransliterationAvantha Udesh SongsAvantha Udesh LyricsUdesh LyricsShenal Maddumage ComposerGihan G3 Lyricist