Man Hadanawa Lyrics by Avantha Udesh
Man Hadanawa (මං හඬනවා) is a Sinhala song sung by Avantha Udesh. The lyrics were written by Gihan G3. This page presents the Man Hadanawa lyrics in Sinhala script (මං හඬනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Hadanawa |
|---|---|
| SINGER | Avantha Udesh |
| LYRICIST | Gihan G3 |
| COMPOSER | Avantha Udesh |
| VIEWS | 23 |
| UPDATED |
Man Hadanawa Lyrics
Kawuru kiwwa hindaada oyaa magemma ven vuye
Me taram duka dennama oyaa kohomada hitha haeduve....//
Matu dina aayeth oyaa hamuvei nam magema velaa
Divurannam hitha pura pavasannam aadare lova pura
(Man handanava oba nathi nisa giya thana
Hondin inna mage raththaran...//)
(Therune nae raththaran ven vune api aadaren...//)
Matu dina aayeth.....
(Pana kiyala kiwwa oyaa maawa daala yanna giya...//)
(Man handanava oba nathi nisa giya thana
Hondin inna mage raththaran...////)මං හඬනවා ගී පද
කවුරු කිව්ව හින්දාද ඔයා මගෙන්ම වෙන් වුයේ
මේ තරම් දුක දෙන්නම ඔයා කොහොමද හිත හැදුවේ....//
මතු දින ආයෙත් ඔයා හමුවෙයි නම් මගේම වෙලා
දිව්රන්නම් හිත පුර පවසන්නම් ආදරේ ලොව පුරා
(මං හඬනවා ඔබ නැති නිසා ගිය තැන
හොඳින් ඉන්න මගේ රත්තරන්...//)
(තේරුණේ නෑ රත්තරන් වෙන් වුණේ අපි ආදරෙන්...//)
මතු දින ආයෙත්.....
(පණ කියලා කිව්වේ ඔයා මාව දාලා යන්න ගියා...//)
(මං හඬනවා ඔබ නැති නිසා ගිය තැන
හොඳින් ඉන්න මගේ රත්තරන්...////)
Related Songs and Tags
Man Hadanawa LyricsMan Hadanawa Lyrics Englishමං හඬනවාමං හඬනවා ගීතයේ පද පෙළLyrics With TransliterationAvantha Udesh SongsAvantha Udesh LyricsUdesh LyricsAvantha Udesh ComposerGihan G3 Lyricist