Watena Watena Kadulak Gane (Mage Jeewithe) Lyrics
“Mage jeewithe thiyena thura man adare obatai sada” (මගේ ජීවිතේ තියෙනා තුරා මං ආදරේ ඔබටයි සදා), Watena Watena Kadulak Gane (Mage Jeewithe) (වැටෙන වැටෙන කඳුලක් ගානේ (මගේ ජීවිතේ)) lyrics: a Sinhala love song sung by Avantha Udesh, with words by Gihan G3, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වැටෙන වැටෙන කඳුලක් ගානේ (මගේ ජීවිතේ) ගී පද, and many know it simply as Mage jeewithe.
| SONG | Watena Watena Kadulak Gane (Mage Jeewithe) |
|---|---|
| SINGER | Avantha Udesh |
| LYRICIST | Gihan G3 |
| COMPOSER | Avantha Udesh |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Watena Watena Kadulak Gane (Mage Jeewithe) Lyrics Singlish
Mage jeewithe thiyena thura man adare obatai sada
Mama pem karannai mata kawuruwath nai
Mage jeewithe oba vitharamai oba vitharamai
(Weatena weatena kandulak gaane obe ruwamai mata sihiwanne
Hitana hitana mohotak gaane obe husmai hitha paaranne.......//)
Hitha hadaganna bae oba giya dine
Mata dara ganna bae oba nathi sene
Ai ma dama giye matama nodanee priye
Mage jeewithe oba vitharamai oba vitharamai
(Weatena weatena kandulak gaane obe ruwamai mata sihiwanne
Hitana hitana mohotak gaane obe husmai hitha paaranne.......//)
Api tharam pem kala kisiwek nai me lowe
Enamuth dama giye nodanee priye
Me tharam wedana katavath dennepa
Mage jeewithe oba vitharamai oba vitharamai
(Weatena weatena kandulak gaane obe ruwamai mata sihiwanne
Hitana hitana mohotak gaane obe husmai hitha paaranne.......//)වැටෙන වැටෙන කඳුලක් ගානේ (මගේ ජීවිතේ) ගී පද
මගේ ජීවිතේ තියෙනා තුරා මං ආදරේ ඔබටයි සදා
මම පෙම් කරන්නෑ මට කව්රුවත් නෑ
මගේ ජීවිතේ ඔබ විතරමයි ඔබ විතරමයි
(වැටෙන වැටෙන කඳුලක් ගානේ ඔබේ රුවමයි මට සිහිවන්නේ
හිතන හිතන මොහොතක් ගානේ ඔබේ හුස්මයි හිත පාරන්නේ.......//)
හිත හදාගන්න බෑ ඔබ ගිය දිනේ
මට දරා ගන්න බෑ ඔබ නැති සෙනේ
ඇයි මා දමා ගියේ මටම නොදැනී ප්‍රියේ
මගේ ජීවිතේ ඔබ විතරමයි ඔබ විතරමයි
(වැටෙන වැටෙන කඳුලක් ගානේ ඔබේ රුවමයි මට සිහිවන්නේ
හිතන හිතන මොහොතක් ගානේ ඔබේ හුස්මයි හිත පාරන්නේ.......//)
අපි තරම් පෙම් කළ කිසිවෙක් නෑ මේ ලොවේ
එනමුත් දමා ගියේ නොදනී ප්‍රියේ
මේ තරම් වේදනා කාටවත් දෙන්නෙපා
මගේ ජීවිතේ ඔබ විතරමයි ඔබ විතරමයි
(වැටෙන වැටෙන කඳුලක් ගානේ ඔබේ රුවමයි මට සිහිවන්නේ
හිතන හිතන මොහොතක් ගානේ ඔබේ හුස්මයි හිත පාරන්නේ.......//)
Related Songs and Tags
Watena Watena Kadulak Gane (Mage Jeewithe) LyricsWatena Watena Kadulak Gane (Mage Jeewithe) Lyrics Englishවැටෙන වැටෙන කඳුලක් ගානේ (මගේ ජීවිතේ)වැටෙන වැටෙන කඳුලක් ගානේ (මගේ ජීවිතේ) ගීතයේ පද පෙළLyrics With TransliterationAvantha Udesh SongsAvantha Udesh LyricsUdesh LyricsAvantha Udesh ComposerGihan G3 Lyricist