Kaage Piya Satahan Do Lyrics
“Kage piyasatahando mage mathaka uyane” (කාගේ පියසටහන්දෝ මගේ මතක උයනේ), Kaage Piya Satahan Do (කාගේ පියසටහන් දෝ) lyrics: a Sinhala heartbreak song sung by Bertrum Saranga Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Kage piyasatahando, and in Sinhala it is කාගේ පියසටහන් දෝ ගී පද.
| SONG | Kaage Piya Satahan Do |
|---|---|
| SINGER | Bertrum Saranga Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Kaage Piya Satahan Do Lyrics Singlish
Kage piyasatahando mage mathaka uyane
E obagemai vena kisiwaku nae mehi serisaruve......
Malak malak gaane obage suwada raendune
Gahak walak gaane ape rahas walape
Sihil sulanga suwa di yali wisiri yanne
Obe hitha wage mai naeha ekathan wanne.....
Kage piyasatahando......
Yasa isurin opala nae sith saenasenne
Kandulin sarasu de digu kal pawathinne
Palui his guwane nima nokala geethe
Eya wataha denne adaraye arume......
Kage piyasatahando......කාගේ පියසටහන් දෝ ගී පද
කාගේ පියසටහන්දෝ මගේ මතක උයනේ
ඒ ඔබගේමයි වෙන කිසිවකු නෑ මෙහි සැරිසැරුවේ......
මලක් මලක් ගානේ ඔබගේ සුවඳ රැඳුනේ
ගහක් වැලක් ගානේ අපේ රහස් වැලපේ
සිහිල් සුළඟ සුව දී යළි විසිරි යන්නේ
ඔබේ හිත වාගේමයි නැහැ එක්තැන් වන්නේ.....
කාගේ පියසටහන්දෝ......
යස ඉසුරින් ඔපලා නෑ සිත් සැනසෙන්නේ
කඳුලින් සැරසු දේ දිගු කල් පවතින්නේ
පාළුයි හිස් ගුවනේ නිමා නොකළ ගීතේ
එය වටහා දෙන්නේ ආදරයේ අරුමේ......
කාගේ පියසටහන්දෝ......
Related Songs and Tags
Kaage Piya Satahan Do LyricsKaage Piya Satahan Do Lyrics Englishකාගේ පියසටහන් දෝකාගේ පියසටහන් දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationBertrum Saranga Fernando SongsBertrum Saranga Fernando Lyrics