Thali Parawunu Mala

Song Details: Singer & Composer Information
Thali Parawunu Mala Lyrics in Sinhala (තැලී පරවුණු මල ගී පද) and English by Bertrum Saranga Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Thali Parawunu Mala
👁️ VIEWS
0

Thali Parawunu Mala Lyrics

Thali paravunu mala
Varada numba atha noveyi ma atha
Thali paravunu malaka vathagotha
Denuyi danneyi numbe hadathala.......

Salelu nethsara thudata biyavana
Raye nagaraya pura yana ena
Umathu rathiyen yahan gathavana
Numbata ranmasu pamani senasuma.......

Thali paravunu mala........

Una salupili vida keherala
Mudahala rana thisaru porakana
Halahala visa pirunu madhuvitha
Numbata ranmasu pamani senasuma.......

Thali paravunu mala........

තැලී පරවුණු මල ගී පද

තැලී පරවුණු මල 
වරද නුඹ අත නොවෙයි මා අත
තැලී පරවුණු මලක වතගොත 
දැනුයි දන්නේ නුඹේ හැඩතල.......

සලෙළු නෙත්සර තුඩට බියවන
රැයේ නගරය පුරා යන එන
උමතු රතියෙන් යහන් ගතවන
නුඹට රන්මසු පමණි සැනසුම.......

තැලී පරවුණු මල........

උනා සළුපිලි විදා කෙහෙරල
මුදාහල රණ තිසරු පොරකන
හලාහල විස පිරුණු මධුවිත
නුඹට රන්මසු පමණි සැනසුම.......

තැලී පරවුණු මල........

Frequently Asked Questions

Who sang Thali Parawunu Mala?

Bertrum Saranga Fernando performed Thali Parawunu Mala. Bertrum Saranga Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Thali Parawunu Mala complete lyrics?

You can find the complete Thali Parawunu Mala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Thali Parawunu Mala?

Thali Parawunu Mala has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තැලී පරවුණු මල ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තැලී පරවුණු මල ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Thali Parawunu Mala LyricsThali Parawunu Mala Song LyricsThali Parawunu Mala Lyrics Englishතැලී පරවුණු මල Lyricsතැලී පරවුණු මල ගීතයේ පද පෙළLyrics With TransliterationBertrum Saranga Fernando SongsBertrum Saranga Fernando Lyrics
Comments & Discussion

Share your thoughts about "Thali Parawunu Mala" or discuss the lyrics with other music lovers.

Loading comments...