Man Gana Hariyata Danna Lyrics
“Man gana hariyata dannaa dawasaata numba godak handaavi” (මං ගැන හරියට දන්නා දවසට නුඹ ගොඩක් හඬාවී): Man Gana Hariyata Danna (මං ගැන හරියට දන්නා) lyrics, a Sinhala love song sung by Bertrum Saranga Fernando, with words by Prasanna Chandana Bandara and music by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මං ගැන හරියට දන්නා ගී පද.
| SONG | Man Gana Hariyata Danna |
|---|---|
| SINGER | Bertrum Saranga Fernando |
| LYRICIST | Prasanna Chandana Bandara |
| COMPOSER | Nalaka Anjana Kumara |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Man Gana Hariyata Danna Lyrics Singlish
Man gana hariyata dannaa dawasaata numba godak handaavi
Ahasak taramata pem kala bava dena hoollanna vevi
Tarakak naa mage hema kaalekadi numba yali enu menavi
Unnaatath vediyen aadarayen mama numba piliganimi
Saman picha mal nelaa genallaa nube hisa davatannam
Nilmni daasin bala inna vita aadarayi kiyanam
Mage sanda mage langa paayuu dawasata magema karagannam
Ehema dawaskadi langata velaa numba sarasa sarasa innam
Venath kenek aadarayen baluvoth aes ahakata gannam
Senihasa paanna langatama aavoth man aatata vennam
Nuba dun senehasa parissamata mama langama thaba gannam
Pipunu velaavata yalith enna numba maga balana innam
Man gana hariyata....මං ගැන හරියට දන්නා ගී පද
මං ගැන හරියට දන්නා දවසට නුඹ ගොඩක් හඬාවී
අහසක් තරමට පෙම් කල බව දැන හූල්ලන්න වේවී
තරහක් නෑ මගේ හෙම කාලෙකදි නුඹ යලි එනු මැනවී
උන්නාටත් වැඩියෙන් ආදරයෙන් මම නුඹ පිලිගනිමි
සමන් පිච්ච මල් නෙලා ගෙනල්ලා නුබෙ හිස දවටන්නම්
නිල්මිණි දෑසින් බලා ඉන්න විට ආදරෙයි කියන්නම්
මගෙ සඳ මගෙ ලඟ පෑයූ දවසට මගේම කරගන්නම්
එහෙම දවසකදි ලඟට වෙලා නුඹ සරස සරස ඉන්නම්
වෙනත් කෙනෙක් ආදරයෙන් බැලුවොත් ඇස් අහකට ගන්නම්
සෙනිහස පාන්න ළඟටම ආවොත් මං ඈතට වෙන්නම්
නුඹ දුන් සෙනෙහස පරිස්සමට මම ලඟම තබා ගන්නම්
පිපුනු වෙලාවට යලිත් එන්න නුඹ මග බලාන ඉන්නම්
මං ගැන හරියට....Related Songs and Tags
Man Gana Hariyata Danna LyricsMan Gana Hariyata Danna Lyrics Englishමං ගැන හරියට දන්නාමං ගැන හරියට දන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationBertrum Saranga Fernando SongsBertrum Saranga Fernando LyricsNalaka Anjana Kumara ComposerPrasanna Chandana Bandara Lyricist