Amadyapa Punya Boomiyak (Waga Walas Wesin) Lyrics
“Vaga walas wesin kala hadin” (වග වලස් වෙසින් කල හදින්): Amadyapa Punya Boomiyak (Waga Walas Wesin) (අමද්‍යප පුන්‍ය භූමියක් (වග වලස් වෙසින්)) lyrics, a Sinhala inspirational song sung by Bertrum Saranga Fernando, with music by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vaga walas, and in Sinhala it is අමද්‍යප පුන්‍ය භූමියක් (වග වලස් වෙසින්) ගී පද.
| SONG | Amadyapa Punya Boomiyak (Waga Walas Wesin) |
|---|---|
| SINGER | Bertrum Saranga Fernando |
| COMPOSER | Nalaka Anjana Kumara |
| CATEGORY | Inspirational |
| VIEWS | 13 |
| UPDATED |
Amadyapa Punya Boomiyak (Waga Walas Wesin) Lyrics Singlish
Vaga walas wesin kala hadin
Math rakus katin atha midi
Uthum minisure api goda nanwamu
Aruthbara sadhu deshayak
Amadhyapa punya bhumiyak
Heena lokaye wani wani kakulu ranganaye
Pawewee sitin labuwath bolanda windane
Maraya misaka kawuruda obata lan une
Dethol kalu wela iruwe sandun dunnave
Deneth rathu gaga biwewe parith pan nowe
Mathin midunuda putha oba atharamang nowe
Pirisa pela gesi unnath matha oba wate
Duras wethi waha sampath nathoth atha mite
Akalaye numba mihidan wemuda maru kate
Vaga walas wesin....
Api goda nanwamu
Aruthbara sadhu deshayak
(Amadhyapa punya bhumiyak)..///අමද්‍යප පුන්‍ය භූමියක් (වග වලස් වෙසින්) ගී පද
වග වලස් වෙසින් කල හදින්
මත් රකුස් කටින් අත මිදී
උතුම් මිනිසුනේ අපි ගොඩ නංවමු
අරුත්බර සාධු දේශයක්
අමද්‍යප පුන්‍ය භූමියක්
හීන ලෝකයේ වැනි වැනි කකුළු රංගනයේ
පාවෙවී සිතින් ලැබුවත් බොළඳ වින්දනේ
මාරයා මිසක කවුරුද ඔබට ලං උනේ
දෙතොල් කළු වෙලා ඉරුවේ සඳුන් දුන්නවේ
දෙනෙත් රතු ගගා බිවේවේ පිරිත් පැන් නොවේ
මතින් මිදුනුදා පුත ඔබ අතරමං නොවේ
පිරිස් පෙළ ගැසී උන්නත් මතට ඔබ වටේ
දුරස් වෙති වහා සම්පත් නැතොත් අත මිටේ
අකාලයේ නුඹට මිහිදන් වෙමුද මරු කටේ
වග වලස් වෙසින්....
අපි ගොඩ නංවමු
අරුත්බර සාධු දේශයක්
(අමද්‍යප පුන්‍ය භූමියක්)..///Related Songs and Tags
Amadyapa Punya Boomiyak (Waga Walas Wesin) LyricsAmadyapa Punya Boomiyak (Waga Walas Wesin) Lyrics Englishඅමද්‍යප පුන්‍ය භූමියක් (වග වලස් වෙසින්)අමද්‍යප පුන්‍ය භූමියක් (වග වලස් වෙසින්) ගීතයේ පද පෙළLyrics With TransliterationBertrum Saranga Fernando SongsBertrum Saranga Fernando LyricsNalaka Anjana Kumara Composer