Thaththa Lyrics by Buddhika Rambukwella
Thaththa (තාත්තා) is a Sinhala song sung by Buddhika Rambukwella. The lyrics were written by Asanga Karunarathne, and the music is composed by Chandana Walpola. This page presents the Thaththa lyrics in Sinhala script (තාත්තා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thaththa |
|---|---|
| SINGER | Buddhika Rambukwella |
| LYRICIST | Asanga Karunarathne |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 34 |
| UPDATED |
Thaththa Lyrics
Oba mewuwa mage loke man thani una sevenella mata nathi una
Urahise nida unna daethin bada deviyo mage oba tama
Raa dahawale vehesi eda sansara pinsara maga pe una
Hemadama paetuwema dothin bada vaendaganna ona paayuga sada…..
Aeti data nae mata therune vatinakamak thaththe obe
Paramadare obamai laye senehe obe sihiwe rae
Ahase hari haengi indan sihinen awith yanna aetin
Innavawa puta maga bala…..
Oba mewuwa mage loke man thani una sevenella mata nathi una
Urahise nida unna daethin bada deviyo mage oba tama.......
Kavi poth pura liyawenne nae mathake mage miyayanne nae
Mata bari unath bari nae puthe salakanna one rajekuta wage
Sanda se rae paaya awith loke sada kalma nonesi
Thaththe obe adare….
Oba mewuwa…....තාත්තා ගී පද
ඔබ මැවුව මගෙ ලෝකෙ මං තනි උනා සෙවනැල්ල මට නැති උනා
උරහිසේ නිදා උන්න දෑතින් බදා දෙවියෝ මගේ ඔබ තමා
රෑ දහවලේ වෙහෙසී එදා සංසාර පිංසාර මග පේ උනා
හැමදාම පැතුවේම දෝතින් බදා වැඳගන්න ඕන පායුග සදා…..
ඇති දාට නෑ මට තේරුණේ වටිනාකමක් තාත්තේ ඔබේ
පරමාදරේ ඔබමයි ළයේ සෙනෙහේ ඔබේ සිහිවේ රැයේ
අහසේ හරි හැංගී ඉඳන් සිහිනෙන් ඇවිත් යන්න ඈතින්
ඉන්නවා පුතා මග බලා…..
ඔබ මැවුව මගෙ ලෝකෙ මං තනි උනා සෙවනැල්ල මට නැති උනා
උරහිසේ නිදා උන්න දෑතින් බදා දෙවියෝ මගේ ඔබ තමා.......
කවි පොත් පුරා ලියවෙන්නෙ නෑ මතකේ මගේ මියයන්නෙ නෑ
මට බැරි උනත් බැරි නෑ පුතේ සලකන්න ඕනේ රජෙකුට වගේ
සඳ සේ රැයේ පායා ඇවිත් ලෝකේ සදා කල්ම නොනැසී
තාත්තේ ඔබේ ආදරේ….
ඔබ මැවුව…....
Performances of Thaththa
Cover versions, live performances, and reality-show contestant performances of “Thaththa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 6
▶Coverඔබ කිසිදා නොදුටු හිර ගෙදර කලා උළෙල | Thaththa (තාත්තා) | Sirasa TVSirasa TV
▶CoverThaththa Kavi Bana | තාත්තා කවි බණ | Badulle Samitha Thero | Tel 0719410080Kavi bana Samitha himi
▶CoverThaththa (තාත්තා) by Amandya UthpalieAmandya Uthpalie Official
▶CoverApe Thaththa අපේ තාත්තා Asanka PriyamanthaSRI Sindu
▶Coverතාත්තා (Thaththa)Gira with Priya / ගිරා with ප්‍රියා
▶Coverජීවිතයේ පළමුවැනි වීරයා!.| "Thaththa-තාත්තා" සිංහල චිත්‍රපටය| PEOTVPEOTV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaththa LyricsThaththa Lyrics Englishතාත්තාතාත්තා ගීතයේ පද පෙළLyrics With TransliterationBuddhika Rambukwella SongsBuddhika Rambukwella LyricsRambukwella LyricsChandana Walpola ComposerAsanga Karunarathne Lyricist

