Facebook Raja Lyrics in Sinhala (ෆේස්බුක් රජා ගී පද) and English by Buddhika Rambukwella, written by Asanka Karunarathne and composed by Nilantha Siri Pathirana. This page includes the Sinhala lyrics and English transliteration. Facebook Raja is a Sinhala song performed by Buddhika Rambukwella with lyrics penned by Asanka Karunarathne and music composed by Nilantha Siri Pathirana. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Facebook Raja |
|---|---|
| SINGER | Buddhika Rambukwella |
| LYRICIST | Asanka Karunarathne |
| COMPOSER | Nilantha Siri Pathirana |
| VIEWS | 2 |
| UPDATED |
anna raja enawa aa... aa... raja enawa
onna raja enawa aa... aa... raja enawa
ahasata pain gahala polowata adi dekak udin
(dawasa pura like dana man......//)
(facebook raja tamai man raja raja
facebook raja tamai man ape raja raja......//)
(mata mata mata data nathiwa ninda yanne nae
ane battery giyoth indala wedak nae.....//)
(selfie gahala gahala iwara wenne nae.....//)
(mage profile eka nangi danne nae......//)
(facebook raja tamai man raja raja
facebook raja tamai man ape raja raja......//)
inbox eka pirila itirila
enna enna likes wedi wuna
mage inbox eka pirila itirila
mata enna enna likes wedi wuna
(nangi comment karala fit eka dunna.....//)
(mama noka nobi chat eka damma......//)
(facebook raja tamai man raja raja
facebook raja tamai man ape raja raja......//)
anna raja enawa.......අන්න රජා එනවා ආ... ආ... රජා එනවා
ඔන්න රජා එනවා ආ... ආ... රජා එනවා
අහසට පයින් ගහලා පොළොවට අඩි දෙකක් උඩින්
(දවස පුරා ලයික් දාන මං......//)
(ෆේස්බුක් රජා තමයි මං රජා රජා
ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//)
(මට මට මට ඩේටා නැතිව නින්ද යන්නේ නෑ
අනේ බැටරි ගියොත් ඉඳලා වැඩක් නෑ.....//)
(සෙල්ෆි ගහලා ගහලා ඉවර වෙන්නේ නෑ.....//)
(මගේ ප්‍රොෆයිල් එක නංගී දන්නේ නෑ......//)
(ෆේස්බුක් රජා තමයි මං රජා රජා
ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//)
ඉන්බොක්ස් එක පිරිලා ඉතිරිලා
එන්න එන්න ලයික්ස් වැඩි වුණා
මගේ ඉන්බොක්ස් එක පිරිලා ඉතිරිලා
මට එන්න එන්න ලයික්ස් වැඩි වුණා
(නංගී කමෙන්ට් කරලා ෆිට් එක දුන්නා.....//)
(මම නොකා නොබී චැට් එක දැම්මා......//)
(ෆේස්බුක් රජා තමයි මං රජා රජා
ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//)
අන්න රජා එනවා.......