Oba Dunna Wedanawa Lyrics
“Oba dunna vedanava beha tama vavaganna” (ඔබ දුන්න වේදනාව බැහැ තාම වාවගන්න), Oba Dunna Wedanawa (ඔබ දුන්න වේදනාව) lyrics: a Sinhala heartbreak song sung by Buddhika Rambukwella, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ දුන්න වේදනාව ගී පද.
| SONG | Oba Dunna Wedanawa |
|---|---|
| SINGER | Buddhika Rambukwella |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Oba Dunna Wedanawa Lyrics Singlish
Oba dunna vedanava beha tama vavaganna
Kandulinma handuwath sada
Hinahenna asa mava puluwanda paravanna
Mata me taram ridum tiya
Hamuvenne ne aye kisida oya
Mage desa thiyena thura.......
Oba dunna vedanava beha tama vavaganna
Kandulinma handuwath sada.......
Adareta pata gapu dala yan ne kiyapu
Vachana koheda sangavune meda
Hinekina pawaa genapu hadu ko kiyanne dipu
Suwanda tama danenava eda
Hamuvenne ne aye kisida oya
Mage desa thiyena thura.......
Oba dunna vedanava beha tama vavaganna
Kandulinma handuwath sada......
Semada langin idapu jeevithema bara dipu
Ai oya venas vela sada
Magemai kiya sitapu husamatath langai kiapu
Kalayath gevi gihilla nisa.......
Hamuvenne ne aye kisida oya
Mage desa thiyena thura.......
Oba dunna vedanava........ඔබ දුන්න වේදනාව ගී පද
ඔබ දුන්න වේදනාව බැහැ තාම වාවගන්න
කඳුලින්ම හැඬුවත් සදා
හිනැහෙන්න ආස මාව පුළුවන්ද පාරවන්න
මට මේ තරම් රිදුම් තියා
හමුවන්නේ නෑ ආයේ කිසිදා ඔයා
මගේ දෑස තියෙනා තුරා.......
ඔබ දුන්න වේදනාව බැහැ තාම වාවගන්න
කඳුලින්ම හැඬුවත් සදා.......
ආදරේට පාට ගාපු දාලා යන්නේ නෑ කියාපු
වචන කොහේද සැඟවුණේ මෙදා
හීනෙකින් පවා ගෙනාපු හාදු කෝ කියන්න දීපු
සුවඳ තාම දැනෙනවා එදා
හමුවන්නේ නෑ ආයේ කිසිදා ඔයා
මගේ දෑස තියෙනා තුරා.......
ඔබ දුන්න වේදනාව බැහැ තාම වාවගන්න
කඳුලින්ම හැඬුවත් සදා......
සැමදා ළඟින් ඉඳපු ජීවිතේම බාර දීපු
ඇයි ඔයා වෙනස් වෙලා සදා
මාගේමයි කියා සිතාපු හුසමටත් ළඟයි කියාපු
කාලයත් ගෙවී ගිහින් නිසා.......
හමුවන්නේ නෑ ආයේ කිසිදා ඔයා
මගේ දෑස තියෙනා තුරා.......
ඔබ දුන්න වේදනාව........
Performances of Oba Dunna Wedanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dunna Wedanawa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dunna Wedanawa LyricsOba Dunna Wedanawa Lyrics Englishඔබ දුන්න වේදනාවඔබ දුන්න වේදනාව ගීතයේ පද පෙළLyrics With TransliterationBuddhika Rambukwella SongsBuddhika Rambukwella LyricsRambukwella LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist


