Adare Ahawarai

Song Details: Singer & Composer Information
Adare Ahawarai Lyrics in Sinhala (ආදරේ අහවරයි ගී පද) and English by Buddika Krishan, written by Lasitha Jayaneththi Arachchige and composed by Dilshan L Silva. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare Ahawarai
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
2

Adare Ahawarai Lyrics

Adare ahavarai mage kandulu sadharanai
Thiyunu vedanahi dan ituru his ath dekai
Jeevithe thitta ai oba karapu deval nisai
Numbata nam hari sapai mata yanna kalaya langai

(Ath sodagena paettata unata hith pirisidu venna
Anthima parata dakinna asai ayeth man enna...//)

Paena aran alle liwwa kurutu athare
Novaradima thibuna salakunak hadawathe
Pena heen gaane sitha yevva nisanai
Sema mohotha pasa kapa kale ma jeevithe
Dennage nam deke mulakuru anda rahase
Panthiye bankuwe nam thama athi adare

(Ath sodagena paettata unata hith pirisidu venna
Anthima parata dakinna asai ayeth man enna...//)

Kedunu hithak aye thibunu lesata nawe
Paludu ituru venava kohoma haduvath anthime
Darunu venna elese karunu thibune nahane
Kalapu varada kiyala denna avasan thappare
Dennage nam deke mulakuru anda rahase
Panthiye bankuwe nam thama athi adare

Adare ahavarai mage kandulu......

(Ath sodagena paettata unata hith pirisidu venna
Anthima parata dakinna asai ayeth man enna...//)

ආදරේ අහවරයි ගී පද

ආදරේ අහවරයි මගෙ කඳුළු සාධාරණයි   
තියුණු වේදනාහි දැන් ඉතුරු හිස් අත් දෙකයි
ජීවිතේ තිත්ත ඇයි ඔබ කරපු දේවල් නිසයි 
නුඹට නම් හරි සැපයි මට යන්න කාලය ලඟයි 

(අත් සෝදාගෙන පැත්තට උනාට හිත් පිරිසිදු වෙන්නෑ  
අන්තිම පාරට දකින්න ආසයි ආයෙත් මං එන්නෑ...//)

පෑන අරන් අල්ලේ ලිව්ව කුරුටු අතරේ 
නොවැරදීම තිබුනා සලකුණක් හදවතේ 
පේන හීන ගානේ සිත යැව්ව නිසානේ 
සෑම මොහොත පාසා කැප කලේ මා ජීවිතේ 
දෙන්නගේ නම් දෙකේ මුලකුරු ඇන්ද රහසේ 
පංතියේ බංකුවේ නම් තාම ඇති ආදරේ 

(අත් සෝදාගෙන පැත්තට උනාට හිත් පිරිසිදු වෙන්නෑ  
අන්තිම පාරට දකින්න ආසයි ආයෙත් මං එන්නෑ...//)

කැඩුනු හිතක් ආයේ තිබුනු ලෙසට නාවේ 
පලුදු ඉතුරු වෙනවා කොහොම හැදුවත් අන්තිමේ 
දරුණු වෙන්න එලෙසේ කරුණු තිබුනේ නැහැනේ 
කලපු වරද කියලා දෙන්න අවසන් තප්පරේ 
දෙන්නගේ නම් දෙකේ මුලකුරු ඇන්ද රහසේ 
පංතියේ බංකුවේ නම් තාම ඇති ආදරේ 

ආදරේ අහවරයි මගෙ කඳුළු......

(අත් සෝදාගෙන පැත්තට උනාට හිත් පිරිසිදු වෙන්නෑ  
අන්තිම පාරට දකින්න ආසයි ආයෙත් මං එන්නෑ...//)

Frequently Asked Questions

Who sang Adare Ahawarai?

Buddika Krishan performed Adare Ahawarai. Buddika Krishan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adare Ahawarai lyrics?

The lyrics for Adare Ahawarai were written by Lasitha Jayaneththi Arachchige. Lasitha Jayaneththi Arachchige is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adare Ahawarai?

Dilshan L Silva composed the music for Adare Ahawarai. Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adare Ahawarai complete lyrics?

You can find the complete Adare Ahawarai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare Ahawarai?

Adare Ahawarai has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ අහවරයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ අහවරයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare Ahawarai LyricsAdare Ahawarai Song LyricsAdare Ahawarai Lyrics Englishආදරේ අහවරයි Lyricsආදරේ අහවරයි ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Krishan SongsBuddika Krishan LyricsKrishan LyricsKrishan Song LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist
Comments & Discussion

Share your thoughts about "Adare Ahawarai" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Adare Ahawarai" by Buddika Krishan

Song Video

More from Buddika Krishan