Sitha Handuwa Lyrics by Buddika Krishan
Sitha Handuwa (සිත හැඬුවා) is a Sinhala song sung by Buddika Krishan. The lyrics were written by Sanjaya Lakmal, and the music is composed by Kasun Polgampala. This page presents the Sitha Handuwa lyrics in Sinhala script (සිත හැඬුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Handuwa |
|---|---|
| SINGER | Buddika Krishan |
| LYRICIST | Sanjaya Lakmal |
| COMPOSER | Kasun Polgampala |
| VIEWS | 6 |
| UPDATED |
Sitha Handuwa Lyrics
Sitha handuwa numba giyada daese maewu sihina binduna
Sulanga pawa umathu wela ahase gilee taruda niwuna
Kola katha mahada pura rura wetee sihina maewwa
Husma pawa nathara welaa nadunanaa lesa numba giyada........
Pewa sina nuhuru welaa susum sulangak welaa hamaa
Yahana pura thaniwa memaa nidhiwaraa heen ek kalaa
Sihiwelaa kandulal gala daesa nopeni heen miyadee........
Hitha dawanaa mathaka dara handanawaa rae pura memaa
Dura raendilaa hindimi bala danimi himiwenne nae kiyaa
Miyadila yaawee thamaa aaye soyaa enna mathudaa........
Sitha handuwa.......සිත හැඬුවා ගී පද
සිත හැඬුවා නුඹ ගියදා දෑසේ මැවූ සිහින බිඳුණා
සුළඟ පවා උමතු වෙලා අහසේ ගිලී තරුද නිවුණා
කෝල කතා මහද පුරා රූරා වැටී සිහින මැව්වා
හුස්ම පවා නතර වෙලා නාඳුනනා ලෙස නුඹ ගියදා........
පෑව සිනා නුහුරු වෙලා සුසුම් සුළඟක් වෙලා හමා
යහන පුරා තනිව මෙමා නිදිවරා හීන එක් කළා
සිහිවෙලා කඳුළැල් ගලා දෑස නොපෙනී හීන මියැදී........
හිත දවනා මතක දරා හඬනවා රෑ පුරා මෙමා
දුර රැඳිලා හිඳිමි බලා දනිමි හිමිවෙන්නේ නෑ කියා
මියැදිලා යාවී තමා ආයේ සොයලා එන්න මතුදා........
සිත හැඬුවා.......
Related Songs and Tags
Sitha Handuwa LyricsSitha Handuwa Lyrics Englishසිත හැඬුවාසිත හැඬුවා ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Krishan SongsBuddika Krishan LyricsKrishan LyricsKasun Polgampala ComposerSanjaya Lakmal Lyricist