Sithama Ridawa Lyrics
“Sitama ridawa oyaa rahasin yannama giyath kalabala welaa” (සිතම රිදවා ඔයා රහසින් යන්නම ගියත් කලබල වෙලා), Sithama Ridawa (සිතම රිදවා) lyrics: a Sinhala heartbreak song sung by Buddika Krishan, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sitama ridawa, and in Sinhala it is සිතම රිදවා ගී පද.
| SONG | Sithama Ridawa |
|---|---|
| SINGER | Buddika Krishan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 201 |
| UPDATED |
Sithama Ridawa Lyrics Singlish
Sitama ridawa oyaa rahasin yannama giyath kalabala welaa
Obata wedi kaalayak nogihin aduwa maage watahey sadaa
Kawadahari maa athahera oyaa yana bawa kalin daenan hitiyaath
Nodaruwaku waage mama hitiye oba mata hugak watina hindaa
Sitama ridawa oyaa rahasin yannama giyath kalabala welaa...
Dukama labunath sasara gamane maawa hera rahase
Yanne naathi bawa pawasuwath oba turulu kara papuwe
Kawadaa hari maa athahera oyaa yana bawa kalin daenan sitiyath
Nodaruwaku waage mama hitiye oba mata hugak watina hindaa...
Kothana hitiyaath ekama polowe regen satuta maage
Inna satutin mathaka apaage sangawagena manase
Kawadaa hari maa athahera oyaa yana bawa kalin daenan sitiyath
Nodaruwaku waage mama hitiye oba mata hugak watina hindaa...
Sitama ridawa oyaa rahasin...සිතම රිදවා ගී පද
සිතම රිදවා ඔයා රහසින් යන්නම ගියත් කලබල වෙලා
ඔබට වැඩි කාලයක් නොගිහින් අඩුව මාගේ වැටහෙයි සදා
කවදහරි මා අතහැර ඔයා යන බව කලින් දැනන් හිටියත්
නොදරුවකු වාගේ මම හිටියේ ඔබ මට හුඟක් වටින හින්දා
සිතම රිදවා ඔයා රහසින් යන්නම ගියත් කලබල වෙලා...
දුකම ලැබුණත් සසර ගමනේ මාව හැර රහසේ
යන්නේ නැති බව පැවසූවත් ඔබ තුරුලු කර පපුවේ
කවදා හරි මා අතහැර ඔයා යන බව කලින් දැනන් සිටියත්
නොදරුවකු වාගේ මම හිටියේ ඔබ මට හුඟක් වටින හින්දා...
කොතැන හිටියත් එකම පොළොවේ රැගෙන සතුට මගේ
ඉන්න සතුටින් මතක අපගේ සඟවගෙන මනසේ
කවදා හරි මා අතහැර ඔයා යන බව කලින් දැනන් සිටියත්
නොදරුවකු වාගේ මම හිටියේ ඔබ මට හුඟක් වටින හින්දා...
සිතම රිදවා ඔයා රහසින්...
Performances of Sithama Ridawa
Cover versions, live performances, and reality-show contestant performances of “Sithama Ridawa” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSithama Ridawa - Buddika Krishan [www.hirutv.lk]Hiru Life Music
▶CoverSithama ridawa සිතම රිදවා .cover by..Hashan Tharuka & tharu priyadarshana.Hashan Tharuka Official
▶CoverSithama Ridawa - Buddika Krishan [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverKothana sitiyath ekama polowe I කොතැන සිටියත් එකම පොලවේ I Sithama Ridawa I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverSithama RidawaRadeesh Vandebona - Topic
▶CoverRecently uploads (සිතම රිදවා) - Hashan Tharuka & Tharu Priyadarshana | Buddika KrishanTharu Priyadarshana
▶Coverසිතම රිදවා | Sithama Ridawa | Official Remix Remix By @whoamimusiccWHO AM I 🎧🤍
▶Coverසිතම රිදවා ඔයා රහසින් | Sithama Ridawa - Buddika Krishan Cover Song | Acoustic VersionTharush Hettiarachchi
▶Coversithama ridawa karoake song /Buddika krishan(Budi krishan)|සිතම රිදවා කැරෝකේSuper Hit karoake
▶Coverසිතම රිදවා| Sithama ridawa cover song| Hashan Tharuka | Tharu Priyadarshana | kawada hari maTharu Priyadarshana
▶Coverසිතම රිදවා ඔයා රහසින් | Black Boy Buddhi | ChillTANGO CHILL
▶Coverසිතම රිදවා | Sithama ridawa | trending cover song | Hashan tharuka | Tharu PriyadarshanaTharu Priyadarshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithama Ridawa LyricsSithama Ridawa Lyrics Englishසිතම රිදවාසිතම රිදවා ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Krishan SongsBuddika Krishan LyricsKrishan LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist

