Sandawathiye (Oba Ma Sitha Gawa) Lyrics
“Oba ma sitha gawa lan vee inna pem hanguwm purawala” (ඔබ මා සිත ගාව ළං වී ඉන්න පෙම් හැඟුම් පුරවලා): Sandawathiye (Oba Ma Sitha Gawa) (සඳවතියේ (ඔබ මා සිත ගාව)) lyrics, a Sinhala love song sung by Chamil Wijenayake, with words by Nuwan Deleep and music by Sarath Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳවතියේ (ඔබ මා සිත ගාව) ගී පද.
| SONG | Sandawathiye (Oba Ma Sitha Gawa) |
|---|---|
| SINGER | Chamil Wijenayake |
| LYRICIST | Nuwan Deleep |
| COMPOSER | Sarath Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sandawathiye (Oba Ma Sitha Gawa) Lyrics Singlish
Oba ma sitha gawa lan vee inna pem hanguwm purawala
Nilivan oya daase hangee inna aasai raa diwa
(Sandawathiye...// )
Dedunane salu pili andala ma nil wathsunu matha thawara
Hitha kulmath karana pem katha
Mage sawanata lan vee kiyana hati ma raa sihinen dutuwa
Sathutin ma hadhawatha pibiduna
Dinapatha hamuwenawa sina see oba yanawa
Hada madala kalabenawa rahasinma handawanawa
Rahasinma handawanawa...
Ma denuwan kandulali purawa hada pathule susuman dawala
Kawadawath magahera innepa
Pathu prarthana gini dalwa sitha pathule mihidan karala
Dura athaka igilee yannepa
Adaraya ahimi wu duka vitharamada uruma senasima den naetida
(Obe sitha napuruyida...//)
Oba ma sitha gawa...සඳවතියේ (ඔබ මා සිත ගාව) ගී පද
ඔබ මා සිත ගාව ළං වී ඉන්න පෙම් හැඟුම් පුරවලා
නිලිවන් ඔය දෑසේ හැංගී ඉන්න ආසයි රෑ දිවා
(සඳවතියේ...// )
දේදුනනේ සළු පිලි ඇඳලා මා නිල් වත්සුණු මත තවරා
හිත කුල්මත් කරනා පෙම් කතා
මගේ සවනට ළං වී කියනා හැටි මා රෑ සිහිනෙන් දුටුවා
සතුටින් මා හදවත පිබිදුණා
දිනපතා හමුවෙනවා සිනා සී ඔබ යනවා
හද මඩල කැලඹෙනවා රහසින්ම හඬවනවා
රහසින්ම හඬවනවා...
මා දෙනුවන් කඳුළැලි පුරවා හද පතුලේ සුසුමන් දවලා
කවදාවත් මගහැර ඉන්නෙපා
පැතු ප්‍රාර්ථනා ගිනි දල්වා සිත පතුලේ මිහිදන් කරලා
දුර ඈතක ඉගිලී යන්නෙපා
ආදරය අහිමි වූ දුක විතරමද උරුම සැනසීම දෙන් නැතිද
(ඔබේ සිත නපුරුයිද...//)
ඔබ මා සිත ගාව...
Related Songs and Tags
Sandawathiye (Oba Ma Sitha Gawa) LyricsSandawathiye (Oba Ma Sitha Gawa) Lyrics Englishසඳවතියේ (ඔබ මා සිත ගාව)සඳවතියේ (ඔබ මා සිත ගාව) ගීතයේ පද පෙළLyrics With TransliterationChamil Wijenayake SongsChamil Wijenayake LyricsWijenayake LyricsSarath Gamage ComposerNuwan Deleep Lyricist