Maali Ma Sandarani Lyrics
“Maalee maa sandaraani paeyuu sanda oyaane maage” (මාලී මා සඳරාණි පෑයූ සඳ ඔයානේ මාගේ): Maali Ma Sandarani (මාලී මා සඳරාණි) lyrics, a Sinhala love song sung by Chamil Wijenayake, with words by Ruwan Pushpakumara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාලී මා සඳරාණි ගී පද, and many know it simply as Maalee maa.
| SONG | Maali Ma Sandarani |
|---|---|
| SINGER | Chamil Wijenayake |
| LYRICIST | Ruwan Pushpakumara |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Maali Ma Sandarani Lyrics Singlish
Maalee maa sandaraani paeyuu sanda oyaane maage
Baenae yanna baenae jeewe maage oyaane
Sonduru sihinen noyan heradaa priyaawee
Dayawee sathuta maage numba nomathidaa asaranai maa
Dayawee priyaawee maagemma sandaraani paeyuu sanda oyaane maage
Baenae yanna baenae jeewe maage oyaane.......
Numbae naamen paetuu paetuman dawee alu wee giyaa sulangin
Numban thora wu lowak aayae soyannata bae
Deneth maane prabhaathaya wee vadin aayae
Priyaawee dayawee sonduru sihine wasath samaye
Suwanda numbage dayawee priyaawee maagemma sandaraani
Paeyuu sanda oyaane maage
Baenae yanna baenae jeewe maage oyaane.......
Kurulu muwagin geetha kee aa aayae naesunath daen
Mata nohaengen seetha mee dum galana yaame
Aran enawaada maage heene
Oben thora wu lowak naehanae priyaawee dayawee
Numbai jeewe noyan maage lowen wen wee
Dayawee priyaawee maagemma sandaraani paeyuu sanda oyaane maage
Baenae yanna baenae jeewe maage oyaane.......මාලී මා සඳරාණි ගී පද
මාලී මා සඳරාණි පෑයූ සඳ ඔයානේ මාගේ
බෑනේ යන්න බෑනේ ජීවේ මගේ ඔයානේ
සොඳුරු සිහිනෙන් නොයන් හැරදා ප්‍රියාවී
දයාවී සතුට මාගේ නුඹ නොමැතිදා අසරණයි මා
දයාවී ප්‍රියාවී මාගේම සඳරාණි පෑයූ සඳ ඔයානේ මාගේ
බෑනේ යන්න බෑනේ ජීවේ මගේ ඔයානේ.......
නුඹේ නාමෙන් පැතූ පැතුමන් දැවී අළු වී ගියා සුළඟින්
නුඹෙන් තොර වූ ලොවක් ආයේ සොයන්නට බෑ
දෙනෙත් මානේ ප්‍රභාතය වී වඩින් ආයේ
ප්‍රියාවී දයාවී සොඳුරු සිහිනේ වසත් සමයේ
සුවඳ නුඹගේ දයාවී ප්‍රියාවී මාගේම සඳරාණි
පෑයූ සඳ ඔයානේ මාගේ
බෑනේ යන්න බෑනේ ජීවේ මගේ ඔයානේ.......
කුරුළු මුවගින් ගීත කී ඈ ආයේ නෑසුණත් දැන්
මට නොහැඟෙන් සීත මී දුම් ගලන යාමේ
අරන් එනවාද මගේ හීනේ
ඔබෙන් තොර වූ ලොවක් නැහැනේ ප්‍රියාවී දයාවී
නුඹයි ජීවේ නොයන් මාගේ ලොවෙන් වෙන් වී
දයාවී ප්‍රියාවී මාගේම සඳරාණි පෑයූ සඳ ඔයානේ මාගේ
බෑනේ යන්න බෑනේ ජීවේ මගේ ඔයානේ.......
Related Songs and Tags
Maali Ma Sandarani LyricsMaali Ma Sandarani Lyrics Englishමාලී මා සඳරාණිමාලී මා සඳරාණි ගීතයේ පද පෙළLyrics With TransliterationChamil Wijenayake SongsChamil Wijenayake LyricsWijenayake LyricsRuwan Pushpakumara Lyricist