Sonduru Pemak Lyrics
“Sonduru pemak gena hitanna ida nae” (සොඳුරු පෙමක් ගැන හිතන්න ඉඩ නෑ): Sonduru Pemak (සොඳුරු පෙමක්) lyrics, a Sinhala heartbreak song sung by Chamil Wijenayake, with music by Nishan Rajapakshe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සොඳුරු පෙමක් ගී පද.
| SONG | Sonduru Pemak |
|---|---|
| SINGER | Chamil Wijenayake |
| LYRICIST | Chamil Wijenayake |
| COMPOSER | Nishan Rajapakshe |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Sonduru Pemak Lyrics Singlish
Sonduru pemak gena hitanna ida nae
Obagen ma lada duk hinda
Sihina mawannata mage hita ida nae
(Aadarayak dun paw hinda......//)
Kandulu galanne siyumali daesin
Nuba gena mathaketa ena hinda
Dawasa gewenne ma ada taniyen
(Tanikama paaluwa langa randaa......//)
Sonduru pemak.......
Lameda gini gani nuba gena sihiwi
Dukama pamani nidi sayane waetiri
Andha welaado denuwan rathu wi
(Watahenu nae me sitda ape......//)
Sonduru pemak.......සොඳුරු පෙමක් ගී පද
සොඳුරු පෙමක් ගැන හිතන්න ඉඩ නෑ
ඔබගෙන් මා ලද දුක් හින්දා
සිහින මවන්නට මගේ හිත ඉඩ නෑ
(ආදරයක් දුන් පව් හින්දා......//)
කඳුළු ගලන්නේ සියුමැලි දෑසින්
නුඹ ගැන මතකෙට එන හින්දා
දවස ගෙවෙන්නේ මා අද තනියෙන්
(තනිකම පාළුව ළඟ රන්දා......//)
සොඳුරු පෙමක්.......
ළමැද ගිනි ගනී නුඹ ගැන සිහිවී
දුකම පමණි නිදි සයනේ වැතිරී
අන්ධ වෙලාදෝ දෙනුවන් රතු වී
(වැටහෙනු නෑ මේ සිත්ද අපේ......//)
සොඳුරු පෙමක්.......
Performances of Sonduru Pemak
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduru Pemak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduru Pemak LyricsSonduru Pemak Lyrics Englishසොඳුරු පෙමක්සොඳුරු පෙමක් ගීතයේ පද පෙළLyrics With TransliterationChamil Wijenayake SongsChamil Wijenayake LyricsWijenayake LyricsNishan Rajapakshe ComposerChamil Wijenayake Lyricist

